Recent content by chamara200

  1. chamara200

    SLT Surprise!.

    මට හිතෙන විදිහට නම් සීයට අසූවක් peak time දෙයි.... Night time data අඩු කරලා...
  2. chamara200

    Free Spotify/Netflix Premium accounts

    Spotify thiyenam matath ona machan
  3. chamara200

    මාදු ගග

    ubala madu gage giyanam poddak wisthara dapan apith yanna inne lagadi ganan eheam
  4. chamara200

    mobitel wasi.....!!!!#

    bro matath detais ewanna
  5. chamara200

    පුතාගේ උපන්දිනේට දෙන්න හොද ප්රෙසෙන්ට් එක

    පොරත් එක්ක කඩේට ගියොත් හොදට තියෙයි:shocked: :shocked: ..උබලටත් හිතෙන පොඩි idea එකක් දාපල්ලකෝ ... මම බැලුවේ මේසෙන් තියන්න හොද ඔරලෝසුවක් දෙන්න කියල (පොඩිඅයට ගැලපෙන විදිහට තියන ඔරලෝසුවක් )
  6. chamara200

    පුතාගේ උපන්දිනේට දෙන්න හොද ප්රෙසෙන්ට් එක

    පුතාගේ උපන්දිනේට දෙන්න හොද ප්රෙසෙන්ට් එක යාලුවනේ අපේ අක්කගේ පොඩි පුතාගේ උපන්දිනේ මේ ලග එනවා පොර ඉන්නේ 1 වසරේ මොනවගේ තෑග්ගක්ද දෙන්න හොද..බැග් නැතුව ......:rolleyes: :rolleyes: :rolleyes:
  7. chamara200

    Lanka Bell Prepaid 4G [SIM Not Found]

    mokk machanla lanka bell sim eka dialog 4g router ekakata dala use karanna puluwanda kohenda oya sim eka ganna thiyenne
  8. chamara200

    Horton plains

    yanawanam machan call ekak eheta dila palayan mokada hawasa 3n 4 n passe patta midumai sithlai anika ubalata pare idala horetn enterance ekata yann a thiyanaw 9km wage e ganath poddak hithpan van kattak haire karan yanna wenne ekatath ganak gewanna wei nathinam ubalata hoda panayai.tikat aragen...
  9. chamara200

    Donate your Star Points

    https://www.facebook.com/photo.php?fbid=10210401149681377&set=a.1494266472936.2066719.1122278583&type=3&theater&notif_t=like&notif_id=1513225548484561
  10. chamara200

    HNB Visa Classic Credit Card Help........

    hnb card puluwan wei machan uba weda karana thanin sewa sahathikayak ona wei ban kokatath ban ekata gihin ahapan un kiyai wisthara masa thunaka paysheets aragena palayan wede karaganna puluwan wei aniwa masayak yanakota
  11. chamara200

    ටෙලිපති - Telepathy මනසින් මනසකට සන්නිවේදනය කිරීම

    ටෙලිපති - Telepathy මනසින් මනසකට සන්නිවේදනය කිරීම ටෙලිපති යනු මනසින් මනසකට සන්නිවේදනය කිරීමේ හැකියාවයි. දුර සිට හැඟීම් හුවමාරු කරගැනීම ටෙලිපති නමින් හඳුන්වනවා. සිත් දෙකක් අතර සිදුවන මෙම සන්නිවේදනය කෙතරම් දුරක සිටියත් කෙතරම් කල් කතා නොකර සිටියත් අවශ්‍ය වූ විට සිතුවිල්ලකින් එක දුරකථන ඇමතුමක් ගෙන...
  12. chamara200

    CCTV hack(ලොකු උදව්වක් )

    Bro... email eke pw hoyaganing smart pone ekak thiyanawanam kella ona welawaka access karanna puluwan