Tvs එකක් kamathi නම් ගන්න. Mn පාවිචිචි karannai tvs එකක්. එන්ජිම සුපිරි, Bodiy haiyai, කොලඹ ඉදන් අනුරාධපුර ගිහිං ඇවිත් තියෙනවා 4ra paarakata වැඩිය මම. පෙරලන ගතිය adui, ඉස්සරහට හොඳට ida ගන්න ඉඩ තියෙනවා. අමතර කොටස් මිල tikak wadi. නමුත් lasiyan badu මාරු කරන්න wennai නැ.eka දවසක් හියන් ගිහින්...