Recent content by Chamath2015

  1. Chamath2015

    PAYPAL සල්ලි උස්සල උදව් කරපල්ලා......

    උබ පොඩ්ඩක් බලපන් කී ලොගර් එකක් තියෙනවද කියලා උබේ කොම්පියුටර් එකේ. කී ලොගර් වැටුනමත් ඔහොම සීන් වෙනවා බන්. :yes: උන් පාස්වර්ඩ් උස්සනවා, උස්සලා ඒක යූස් කරනවා සල්ලි හොරාකන්න. ලංකාවේ උන් ගොඩක් හොර සොෆ්ට්වෙයාර් යූස් කරනවනේ ඉතින් ගොඩක් උන්ගේ කොම්පියුටර් වයිරස්, මැල්වෙයාර් ගුහා වගේ. ඊළග පාරවත්...
  2. Chamath2015

    කෙල්ලගේ කිම්#ට ගැහුවම කොර වෙනවද​?

    ඔව් බන් ඕක සිරා. ඔය හරියේ පිටිපස්සේ තියෙන්නේ ඇටකටු. එතකොට ඔතනට වැදුනම ඒක හරියට පපුවේ ඉළ ඇටයකට ගැහුවා වගේ තමයි. පොඩ්ඩක් පපුවේ ඉල ඇටයක් තදින් ඔබලා බලපන් කොච්චර රිදෙනවද කියලා. ඒ රිදෙන්නේ ඇට කට්ටට උඩින් තියෙන මස් ටික තෙරපෙන නිසයි.
  3. Chamath2015

    SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

    මේක අර රුපියල් 100 ට ඩොමෙන් දෙන එකේ කේස් එකක් නේ? මම හිතුවා බන් ඕකේ මොකක් හරි කේස් එකක් ඇති කියලා. ඔච්චර ලාභෙට කොහොමත් ඩොමෙන් එකක් දෙන්න බෑ. ඔච්චරට ලාභෙට දෙන ඩොමෙන් ගන්නත් එපා, ඒවල විශ්වසනීයත්වය ගොඩක්ම අඩුයි. ඔච්චරට ලාභෙට ඩොට් කොම් ඩොමෙන් දෙන්න බැරි හේතුව මේකයි. ඩොට් කොම් ඩොමෙන් වල අයිතිය...
  4. Chamath2015

    rel="canonical" එක යූස් කරන්නේ මොකටද කියපන්කෝ දන්න එක&

    උබට පේනවනේ මචන්. මේ ලින්ක් දෙකෙන්ම යන්නේ එකම පේජ් එහෙකටයි. අපිට පුලුවන් මේ ලින්ක් දෙකෙන් මොන ලින්ක් එකද ගූගුල් එකේ ඉන්ඩෙක්ස් වෙන්න ඕනේ කියලා සදහන් කරන්න canonical එක හරහා. එතකොට ගූගුල් වගේ සර්ච් එන්ජින් වලින් කරන්නේ ඒ සදහන් කරලා තියෙන ලින්ක් එක තමයි යූස් කරන්නේ උන්ගේ සයිට් එකේ. සාමාන්‍යයෙන් SEO...
  5. Chamath2015

    rel="canonical" එක යූස් කරන්නේ මොකටද කියපන්කෝ දන්න එක&

    ඒකෙන් කියන්නේ මේ URL එක තමයි මම තෝරාගන්නේ මේ පේජ් එකට ඇතුලත් වෙනකොට. උදාහරණයට http://www.elakiri.com/forum/showthread.php?t=1734383 http://www.elakiri.com/forum/showpost.php?p=19942541&postcount=1
  6. Chamath2015

    මම_සඳුන්_බුවා

    අද කාලේ හැටියට පපුවේ ගහලා හරියන්නේ නෑ. දැන් ඕවා ඔක්කොම හදන්න සර්ජරි තියෙනවා. චිච්චියත් හදනවා බිජ්ජ අනෙක් පැත්ත හරවලා. ඒක නිසා අපිට කැරියෝටයිපින් රිපෝට් එකක් ඕනේ තියෙන්නේ ටක්කෙටම XX ක්‍රෝමසෝම කියලා. රිපෝට් එකක් අරගෙන, ඒකේ පින්තූරයක් දාන්න ELAKIRI Sanduni_Tina කියලා පැත්තකින් පැන්සලකින් ලියලා.
  7. Chamath2015

    Good Bye Elakiri!!

  8. Chamath2015

    Fiverr Office

    ඕක මම කලින් කිව්වා බන්
  9. Chamath2015

    Fiverr Office

    නෑ බන්. එහෙම ඕනේ නෑ. පේමන්ට් ගේට්වේ හදන්න ගියාම ලොකු ගාණක් යනවා. කෙලින්ම සල්ලි දාන්න කියන්න. උබේ බැංකුවේ එකවුන්ට් නම්බර් එකයි, Swift කෝඩ් එකයි, උබේ නමයි, බ්‍රාන්ච් එකෙයි නමයි, බැංකුවේ නමයි විතරයි දෙන්න ඕනේ. උබට තියෙන්නේ මෙච්චරයි. කමර්ෂල් බැංකුවේ තියෙනවා ඉන්ටර්නෙට් බෑන්කින් කියලා එකක්. ඒකෙන් උබට...
  10. Chamath2015

    Fiverr Office

    මිනිමරලද බන් අපේ පේපැල් ලිමිට් වෙන්නෙත් ? උන්ට ඒවා වැඩක් නෑ. උන් උන්ගේ ටර්මස් වලට අපි වැඩ කරේ නැත්නම් කෙලින්ම බෑන් කරනවා. ඕවා හදාගන්න ගියාම ඊට පස්සේ මාර කට්ටක් කන්න වෙනවා.
  11. Chamath2015

    Fiverr Office

    පුලුවන් බන්. මම ෆයිවර් එකේ අවසරය අරගෙන ක්ලයන්ට්ලා දෙන්නෙක් එක්ක කතා කරලා තියෙනවා. නමුත් ඒකට ෆයිවර් එකේ අවසරය ඕනේ. නමුත් ඒකේදි කථාවෙන දේවල් ෆයිවර් එක දන්නේ නෑ. :yes: නමුත් උබ බලෙන් වෙබ් සයිට් එක දෙන්න යන්න එපා. මොකද ක්ලයන්ට් රිපෝට් කරොත් උබට කේස්. ඒක නිසා හොද ට්‍රස්ටට් කෙනෙක් සෙට් උනාම ඒවගේ උන්...
  12. Chamath2015

    Fiverr Office

    ඔව්. කෙලින්ම බෑන්ක් එකට සල්ලි දාන්න පුලුවන්. මට එන්නේ එහෙමයි. මම කමර්ෂල් එකට සල්ලි ගන්නේ. :yes::yes: කෙලින්ම ලොකු ගාණක් එකපාර ගන්නේ මාස් මතා. මේක හරියන්නේ නමුත් රෙගියුලර් ක්ලයන්ට්ලා එක්ක කරනකොට විතරයි. එහෙම කරන්නේ නැති ඒවා ෆයිවර් එකේ කරනවා. ෆයිවර් එකට ඕරඩ්ස් එනවා වැඩි නම් 3,4 දාලා කරන්න ඒක...