බුදු දහමට මෙහෙම අපහාස කරන්න දෙන්න බෑ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බුදු දහමට මෙහෙම අපහාස කරන්න දෙන්න බෑ

    මේක බලන්න

    හොඳටම පේනව මෙයා හාමුදුරුකෙනෙක් නෙවෙයි කියල

    බලන්න අලුත්ම අලුත් සිවුරක්, ඊයෙ කඩෙන් ගත්ත වගේ

    https://www.facebook.com/videohubSL/videos/516491752022192

    හාමුදුරුකෙනෙක්නම් මිනිස්සු ඉන්න තැන මෙහෙම හැසිරෙන්නෙ නෑ. (හොරෙන් කරන එක වෙනම කතාවක්)

    මෙතන ඉන්න අනිත් 3-4 දෙනාම මුන්ගෙ සෙට් එකේ උන්. නැත්නම් හාමුදුරුවන්ගෙ ඇඟේ ගෑවි ගෑවි ඔහොම යනවයැ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජොනී බට්ට;22203646 said:
    ඇයි බොල කාට උනත් ඔහොම තුප්පහි කතා හදන්නේ? කවුද දන්නේ ඔය හාමුදුරුවන්ගේ සහෝදරියෝ දෙන්නද කියල :yes:

    සහෝදරියෙක් එක්කවත් ඔහොම ඉන්නෙ නෑ .අනික බුද්ධාගමේ කිසිම ගෑනු කෙනෙක් හාමුදුරු කෙනෙක් ඉන්න තැනක ඉදගන්නෙ නෑ .

    අනික මේ මේ ට්‍රේන් එකේ සෙනගත් නෑ ඕන තරම් ඉඩ තියෙද්දි අනිත් ගෑනු දෙන්න ඇලිලම ඉන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපි දන්නේ නෑනෙ මෙතන ඉන්නේ කවුද කියලා, අම්මයි අක්කයි නංගියි වෙන්නත් පුළුවන්. අනික දෙන්නෙක් හිටියනං කපල් එකක් කියන්න පුළුවන්. මෙතන හතරක් ඉන්නවනේ :oo:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ජොනී බට්ට;22203646 said:
    ඇයි බොල කාට උනත් ඔහොම තුප්පහි කතා හදන්නේ? කවුද දන්නේ ඔය හාමුදුරුවන්ගේ සහෝදරියෝ දෙන්නද කියල :yes:

    sahodariyoth ekka thola danawada ban?
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    සහෝදරියෙක් එක්කවත් ඔහොම ඉන්නෙ නෑ .අනික බුද්ධාගමේ කිසිම ගෑනු කෙනෙක් හාමුදුරු කෙනෙක් ඉන්න තැනක ඉදගන්නෙ නෑ .

    අනික මේ මේ ට්‍රේන් එකේ සෙනගත් නෑ ඕන තරම් ඉඩ තියෙද්දි අනිත් ගෑනු දෙන්න ඇලිලම ඉන්නෙ

    :yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ජොනී බට්ට;22203646 said:
    ඇයි බොල කාට උනත් ඔහොම තුප්පහි කතා හදන්නේ? කවුද දන්නේ ඔය හාමුදුරුවන්ගේ සහෝදරියෝ දෙන්නද කියල :yes:
    සහෝදර ප්‍රේමෙට වෙන්නැති තොල දාන්නෙ :lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    සහෝදරියෙක් එක්කවත් ඔහොම ඉන්නෙ නෑ .අනික බුද්ධාගමේ කිසිම ගෑනු කෙනෙක් හාමුදුරු කෙනෙක් ඉන්න තැනක ඉදගන්නෙ නෑ .

    අනික මේ මේ ට්‍රේන් එකේ සෙනගත් නෑ ඕන තරම් ඉඩ තියෙද්දි අනිත් ගෑනු දෙන්න ඇලිලම ඉන්නෙ
    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa