මචන් මගේ wagon R 2017 stingray එක kobe warranty එක තියෙනවා. එකේ අර idle stop mark එක වැටිලා තියෙනවා හැබැයි අර දීල තියෙන චැසි number range එකේ මගේ vehicle එක නැ .කොහොමද බන් මේකේ warranty claim කර ගන්නේ please help
:growl::growl::growl::growl::growl::growl: