Recent content by chamiba

  1. chamiba

    ක්‍රෙඩිට් කාඩ් පරිස්සං කරගන්න මිතුරේ!

    Credit card එකකින් ebay වගේ සයිට් එකකින් මිලදී ගැනීමකදී අනුන්ගෙ කාඩ් අංක දාල ගෙවීම් කලොත් බැංකුව හරහ ගෙවපු කෙනාගෙ විස්තර හොයන්න පුලුවන්ද? VPN දාල ගෙව්වොත් එහෙම හොයන්න පුලුවන්ද
  2. chamiba

    අඩුවට ගන්න පුළුවන් සුපිරි inverter එකක්

    මේ inverter එක pure sine wave තමයි මම මාස 3ක ඉදල use කරනව තාම කිසිම අවුලක් නෑ
  3. chamiba

    CCTV power supply

    Kelani TT wire tama best
  4. chamiba

    පාසල් ළමුන්ට එන්නත විදීම

    කවුරුත් කියල නෑ නේද ළමයින්ට ෆයිසර් හොදයි විදින්න කියල, දොස්තරල කියන්නෙම විදින්නන එපා කියල නේද
  5. chamiba

    පාසල් ළමුන්ට එන්නත විදීම

    ටිකක් පහු වෙනකම් බලනව නේද
  6. chamiba

    පාසල් ළමුන්ට එන්නත විදීම

    පාසල් යන වයසේ ළමුන් සිටින දෙමාපියන්ගෙන් විමසන්නෙ ළමයින්ට කොවිඩ් එන්නත විදිනවද....? විද්දෙ නැතුව හිටියොත් පාසල් යාමට ගැටලුවක් වෙයිද....?
  7. chamiba

    Net work

    Office network එකක් පිට ඉදන් අවුල් කරන්න පුලුවන් idea එකක් දෙන්නකො යාලුවනේ....
  8. chamiba

    SLT Free Net One Nam Kiyapan

    Mage slt mega line matath ewapan machoo
  9. chamiba

    Youtube on Sony Tv

    වැඩේ හරි මචන්ල... දැන් කියහල්ලකො ටියුබ් එකේ බලන්න හොද චැනල් ටිකක් ලින්ක් දාන් යමුද ප්ලීස්
  10. chamiba

    Youtube on Sony Tv

    Ekata same network ona bro.. tv eka slt.... phone dialog unama cast karanna be. Hotspot try karanawa
  11. chamiba

    Youtube on Sony Tv

    තේරැනා.... තේරුනා මචංල හැමෝටම තැන්කූ නොදන්න දේවල් තේරෙන සිංහලෙන් කියල දුන්නට....
  12. chamiba

    Youtube on Sony Tv

    Mage samsung J7 ekak eke screen mirror option eka ne bro sony bravia walata set wena mirror cast app ekak nedda
  13. chamiba

    Youtube on Sony Tv

    මට ඕනෙ tv එකෙන් බලන්න bro.... thanks
  14. chamiba

    Youtube on Sony Tv

    Dialog youtube unlimited package එක දාගත්ත දන්න අය උදව් කරන්නකෝ වීඩියෝ මගේ සෝනි බ්‍රාවියා ස්මාර්ට් TV එකෙන් බලන්න. Phone eka samsung J7 screen mirror supoort ne.