Youtube on Sony Tv

chamiba

Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    Dialog youtube unlimited package එක දාගත්ත දන්න අය උදව් කරන්නකෝ වීඩියෝ මගේ සෝනි බ්‍රාවියා ස්මාර්ට් TV එකෙන් බලන්න. Phone eka samsung J7 screen mirror supoort ne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,227
    113
    මාලඹේ
    Dialog youtube unlimited package එක දාගත්ත දන්න අය උදව් කරන්නකෝ වීඩියෝ මගේ සෝනි බ්‍රාවියා ස්මාර්ට් TV එකෙන් බලන්න. Phone eka samsung J7 screen mirror supoort ne.

    wifi hots pot පුළුවන් නේද. Hutch නම් පුළුවන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    ස්මාට ටීවී එකක් නම් ෆෝන් එකේ හොට්ස්පොට් දාල ටීවි එක කනෙක්ට් කරන්න
    නැත්නම් ෆෝන් එක හොට්ස්පොට් දාල කම්පියුටරේ ඒකට කනෙක්ට් කරලා ටීවි එක කම්පියුටරේට ගහන්න
    එහෙම නැත්නම් සමහර ෆෝන් වලට ඇඩැප්ටර් එනවා කෙලින්ම hdmi එක ගහන්න පුලුවන් එහෙම එකක් ඕන
    තව ඇන්ඩ්‍රොයිඩ් ටීවී බොක්ස්/Apple TV වගේ තියනවා නම් ඒත් පුලුවන්
    rasberry pi එකක් වගේ තියනවා නම් ඒත් පුලුවන්

    මගේ ලග තියෙන්නෙ ස්මාට ටීවි එකක් ඒක කෙලින්ම ෆෝන් එකේ හොට්ස්පොට් එකට කනෙක්ට් කරලා බලනවා
    අනෙක ඕක අන්ලිමිටඩ් වෙන්නෙ යූටියුබ් විතරයි, යූටියුබ් එකේ එන ඇඩ්ස්(අර ස්කිප් බටන් එකත් එක්ක එන්නෙ), සමහර ඒව ස්ට්‍රීම් වෙන්නෙ youtube.com හරි m.youtube.com එකෙන් නෙමයි ads.google.com වගේ එකකින්, ඒවට ඩේට කැපෙනවා, ඉක්මනට ස්කිප් කරන්න ඕන ඩේට ඉතුරු කරගන්න නම්, මේක ඩයලොග් ටෙක්නිකල් එකෙනුත් කන්ෆර්ම් කරා
     
    Last edited:

    chamiba

    Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    Mage samsung J7 ekak eke screen mirror option eka ne bro sony bravia walata set wena mirror cast app ekak nedda
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :yes::yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,227
    113
    මාලඹේ
    Mage samsung J7 ekak eke screen mirror option eka ne bro sony bravia walata set wena mirror cast app ekak nedda

    ෆෝන් එකේ Wifi hots pot දාලා . TV එකේ wifi එකෙන් ෆෝන් එකේ wifi වලට connect කරන්න. දැන් Sony ටීවී එකේ youtube app එකට ගිහිං Youtube බලන්න පුළුවන්. ඕක තමා ලේසිම ක්‍රමේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ෆෝන් එකේ Wifi hots pot දාලා . TV එකේ wifi එකෙන් ෆෝන් එකේ wifi වලට connect කරන්න. දැන් Sony ටීවී එකේ youtube app එකට ගිහිං Youtube බලන්න පුළුවන්. ඕක තමා ලේසිම ක්‍රමේ

    Uta ohoma kiwwta therenne ne bn .mamath beluwa achcahara kiyalath aye aye ahanawa ne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,227
    113
    මාලඹේ
    Uta ohoma kiwwta therenne ne bn .mamath beluwa achcahara kiyalath aye aye ahanawa ne.

    ලගදී ගත්ත TV එකක් වගේ . ඇන්ඩ්‍රොයිඩ් TV තියෙනවනම් මොනවා කරන්න බැරිද. වැඩ කෝටියයි:lol::lol:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    මචං උඹේ phone එකේ settings වලට ගිහින් mobile data settings වලට ගිහින් ඒකෙ තියෙන් හොට්ස්පොට් feature එක ඔන් කරන්න. දැන් උබේ ටීවී එක ස්මාර්ට් එකක් නිසා ඒකෙත් settings app එකට ගිහින් wifi සෙටින්ග්ස් වලට ගිහින්, උඹේ phone එකෙන් හදපු wifi hotspot එකට connect wenna (AndroidAP කියල wifi network එකක් පෙන්නයි සෙටින්ග්ස් වෙනස් කරල නැත්තං). ඒකට connect උනාට පස්සෙ ටීවි එකේ youtube app එකට ගිහින් normal phone එකෙන් youtube බලන විදිහට search කරල බලපන්. අමුතුවෙන් phone එකෙන් screen mirror karanna/miracast කරන්න ඕනෙ නෑ!
     
    chamiba

    Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    තේරැනා.... තේරුනා මචංල හැමෝටම තැන්කූ නොදන්න දේවල් තේරෙන සිංහලෙන් කියල දුන්නට....
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    Mage samsung J7 ekak eke screen mirror option eka ne bro sony bravia walata set wena mirror cast app ekak nedda

    Wenna baane mage J2 pro eketh thiyanawa.

    ohoma balanakota phone eke display ekath always on .

    Hodama wade Hotspot thether karala TV eke youtube app ekenma balanwa. lesi wade
     
    chamiba

    Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    වැඩේ හරි මචන්ල... දැන් කියහල්ලකො ටියුබ් එකේ බලන්න හොද චැනල් ටිකක් ලින්ක් දාන් යමුද ප්ලීස්