මටත් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සින්දු ටිකක තේරුම්, නිධාන කථා ටිකක් හම්බුනා. (100 % ෂුවර්. මොකද එයාමයි අපිට කිව්වේ අපේ ඉස්කෝලේ දේශනයකදී). කස්ටිය මේ සින්දු අහලා තියෙනවද????
+ මිනින්දොරු කන්තෝරුවේ....
+ සුදු නෙළුම කෝ...
+ ශාන්තිනී....
පුළුවන් වෙලාවට අනිවාර්යයෙන්ම දානවා....:lol::lol: