හරියට හරි.දැන් හාමුදුරුවරු නැහැ.දැන් ඉන්නේ සිවුර පොරෝගත්තු අමුතුම පිරිසක්.ඉස්සර හිටියේ ගනින්නාන්සේලා කියල.අන්න ඒ වගේ තමයි දැන් ඉන්න අයත්.පන්සලට වෙලා හොඳට කකා බිබී,වාහන තියාගෙන ඉන්නවා.ඔය ඔක්කොමල බණට ඇවිල්ල බොරුවට බන පදයක් දෙකක් කියල යනවා.නියම බුද්ධ ධර්මය දන්නේ නැහැ.බුද්ධාගම කියන්නේ...