බුද්ධීමතුන් සදහා පමණි

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සම්පුර්ණ ඇත්ත සත්‍ය තියනවා මේ ලිපියේ. එත් මේ සත්‍ය තේරුම්ගන්න බුද්ධිය අවශ්‍යයි. බුද්ධිය නැති උදවියට මේවා තේරුම්ගන්න අමාරුයි. එකයි මේ අර්බුද මතුවෙන්නේ. මේ හරක් මරණ එක නවත්වන්න කියන උදවිය පුර්ණ නිර්මාංශික උදවියද?

    උබේ අනිත් fake idඑක රතුවෙලා: Peace Creator

    .
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මේ අය මට හම්බය කියනවා, මට තියෙන එකම එළකිරි ID එකත් මේක ඒකත් 2007 නැතුව 2011,2012,2013 නෙමේ

    මම මාගේ ශාතෘවරයන් වහන්සේගේ නමින් දිවුරලා කියන්නේ ,

    1) මුලින් කියන්න ඕන මම කිසිම මස් මාංසයක් කන්නේ නැහැ දැන් අවුරුදු 6 ඉදන් !
    2) මම කියන්නේ නැහැ අනික් අයට එහෙම කරන්න කියලා
    3) සමහරු කියනවා කොහෙද බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා මස් කන්න එපා කියලා... ඔව් නීතී පනවලා නැහැ ! ඒක තමන්ට අයිති දෙයක් බුද්ධාගමේ ඉගැන්වීම් නීතී නෙමේ ....අනෙක් ආගම් වල එහෙම නැහැ !

    මුලින් මෙතන ඉන්න කට්ටියගෙන් මම ඉල්ලනවා කුණු හරුප කියලා මට හම්බයෙක් කියලා හංවඩු ගහලා මට බනින්නේ නැතුව බුදුන්ගේ මග යන පිරිසක් හැටියට බුද්ධිමත්ව කථා කරමු කියලා

    මුලින් කියන්න ඕන
    ජීවිතය පූජා කල සංඝයාවහන්සේගේ ක්‍රියාව පිරිසුදු චේතනාවක් වන්නට ඇති !

    මොකද බොරුවට උපවාස කරනවා කියා ලෙමන් පෆ් කන මිනිසුන් සිටින රටේ 
    සංඝයාවහන්සේගේ කෙනෙක් ජීවිතය පූජා කර එක කොයි තරම් උතුම් ක්‍රියාවක්ද ! 

    හරක් මස් කන්න එපා හරක් මරන්න එපා කියලා කෑගැහුවට දැන් සමහර අය කියනවා පිට රටින් ටින් කල හරක් මස් ගේන එක හොදයිලු

    ඒක හොද වෙන්නේ කොහොමද ? මේ හරක් මස් නෙමේ කුකුල් මස් මාළු කන ඌරො කන එවුන්ගේ බඩ ජාරී කමට තව ලෝකේ කොහෙ හරි රටක කොහෙ හරි තැනක අහිංසක හරකෙක්, කුකුලෙක්, මාලුවෙක්, ඌරෙක් මැරෙන එක තමා වෙන්නේ

    මේ බෞද්ධ සංවිධාන වල මූලාසන හොබවන සංඝයාවහන්සේලා කියන්නේ එහෙමනේ...
    ඒත කොට ආණ්ඩුවට බදු ගහන්නත් පුළුවන්ලු රටත් හැදෙනවලු !

    ඔව් ! මේකේ අවසානය තමා ආණ්ඩුවේ ප්‍රබලයෙක්ට ටින් කල හරක් මස් ගේන වෙනම වියාපාරයක් ගෙනයාමට අවශ්‍ය වටාපිටාව සැකසීම...

    මෙය බොරුනම් ඔබ කාලයට ඉඩදී බලා සිටින්න...කාලය ඔබට උත්තර සපයයි ..

    එතකොට අපේ මේ රටේ මහ පොලොව මත නෙමේ ...ලෝකේ කොහේ හරි තැනක සතෙක් මැරෙනවානේ මේ කන එවුන්ගේ බඩ ජහරි කමට හරියන්න..

    පළමු පියවර හැටියට ඕක ඇති කියල සමහරු කියයි !එකත් මේකට උත්තරයක් කියලා හිතෙනවානම් ඒ දේහරි ....කාලය ඔබට උත්තර සපයයි ..

    මේක මරණ එක විතරක් නෙමේ එහෙනම් කියන්න ඕන මේවා කන්නත් එපා කියලා
    මේවා කන අපේ බෞද්ධයටවත් මේකේ ආදීනව පැහැදිලි කරලා දෙන්න ඕන

    මේ බෞද්ධ සංවිධාන වල ස්ථිර ඉලක්කයක් නැහැ මට පේන විදිහට ...
    යම් ප්‍රබෝධයක් ඇති කරා, වැහිලා නැතිවෙලා තිබුණු යම් කරුණු පාදලා ගත්තා

    ආරක්ෂක ලේබම් කිව්වහම හලාල් ප්‍රශ්නේ දැන් ඉවරයි කියලා ඒ ගමනත් නැවැත්තුවා
    අර හලාල් එකත් බාගෙට නැවැත්තුවා එකත් වැඩි හරියක් බාන්ඩ වල තාමත් ගහලා තියෙනවා
    ඔන්න ඕකයි තත්වේ.. මේ වගේ බොරු දේවල් පස්සේ තමයි මේ සංඝයාවහන්සේලා යන්නේ
    ඒ වෙන මොනවටත් නෙමේ මේ පවතින දේශපාලකයින්ට අවශ්‍ය ජාතිවාදය මදිවට ආගම් වාදය අවුස්සන්න....

    ඒකයි ආරක්ෂක ලේබම් කිව්වහම "හලාල් ප්‍රශ්නේ දැන් ඉවරයි" කියලා ඒ ගමන නැවැත්තුවේ
    එතනින් පේනවා මේ සංඝයාවහන්සේලාගේ නිල නොවන න්‍යායාචාර්ය ආරක්ෂක ලේබම් බව
    දැන් කියනවා බුද්ධ ශාසන අමාත්‍යංශයත් ඔහුට පවරන්නලු....

    දැන් මට බනින්න ! එකයි මෙතන ඉන්න සමහර කරන්නේ !

    එත් ඉතින් මොකක් හරි ආගම ගැන ප්‍රශ්න කලොත් මම හම්බයා වෙනවා..
    ඉස්ලාම් ආගමේ ප්‍රශ්න කීරීම තහනම් ! යම් යම් දේ ඒ ආගමේ කිව්වත් ප්‍රශ්න කීරීම ජීවීතය නැති වෙන්න තරම් ප්‍රශනයක් මැදපෙරදිග රටවල වගේ ! දෙවියන්ව ප්‍රශ්ණ කිරීම තහනම් ! කලොත් දඩුවම් !

    ඉතින් බුදුදහම වෙනස් වෙන්නේ ඒකයි !
    නමුත් බුදුන්වහන්සේ කියලා තියෙන්නේ තමන්ගේ ධර්මය ගැන ප්‍රශ්ණ කරන්න සාකච්ඡා කරන්න කියලා සැක හැර දැනගෙන අවබෝධ කර ගන්න කියලා

    අවබෝධ කරවීමයි බුදුන්වහන්සේගේ මාර්ගය !
    අවබෝධකොට වරදින් මුදවා ගැනීමයි බුදුන්වහන්සේගේ මාර්ගය !
    ඒනිසා තමයි තමන්ගේ ශ්‍රී පතුල් ගෙවනකම් භාරතය පුරා වඩිමින් අවුරුදු ගණන් ධරම දේශනා කලේ

    අවිහිංසාවාදය බුදුන්වහන්සේගේ මාර්ගයයි !
    අවිහිංසාවාදය අගයන පමණක් නොව එලෙස තමන්වහන්සේගේ ජීවිතය හැඩගැස්සවා ගත්තා ආදර්ශමත් වුණා....
    එකල හිටිය තව ආගමික නායකයින්ට වැරදි දෙයක් හොයාගන්න බැරිවුනේ ඒකයි උන්වහ්සේට නිගරු කරන්නට

    නැතුව තැනක කිහිපයක රැස්වීම් පවත්වා අවුරුද්දෙන් දෙකෙන් මේ ඇති වෙච්ච සමාජ පරිහානිය හදන්න බැහැ ! එහෙම බැරි වුනාම !
    තමන්ගේ මතය අනික් මිනිස්සුන්ට ඔබ්බන්න......

    අනුන්ගේ කඩ ගිනි තියන එක
    කුණු බිත්තර ගහන එක
    වේවැල් වලින් ගහන එක

    බුදුන්වහන්සේගේවත් , බෝධිසත්වරයෙක්ගේවත්, පසේ බුදුන් කෙනෙක්ගෙවත් රහතන්වහන්සේ කෙනෙක්ගෙවත් ක්‍රමය වුනේ නැහැ

    එකම බුදුන්වහන්සේගේවත් , එකම බෝධිසත්වරයෙක්ගේවත්, එකම පසේ බුදුන් කෙනෙක්ගෙවත් එකම රහතන්වහන්සේ කෙනෙක්ගෙවත්

    මාර්ගය වෙලා තියෙනවනම් මේ දැන් ඉන්න බෞද්ධ සංවිධාන වල මූලාසන හොබවන සංඝයාවහන්සේලාට අයිතියක් තියෙනවා
    එහෙම කරන්න නැතුව උන්වහන්සේලාට කිසිම අයිතියක්
    බුදුවරුන්ගේ මග ආක්‍රමණය කරමින් බෞද්ධන් වැරදි මාර්ග වලට පොලබවන්න.
    එසේ කීරීමෙන් ලැබෙන ආනිසංසත් තමන්වහන්සේලාට ලැබෙන බව සැලකිල්ලට ගැනීම වටී.

    තමන්ගේ මතය තහවුරු කරන්න අවබෝධ කීරීමෙන් බැහැ !
    සින්හලුනි ඉදිරියට වරෙව් ! කියලා අනිත් ආගමිකයින්ට හිරිහැර කිරීම නොවටී

    මේ සංවිධානවලට උදව් කරන්නේ නැති ! ඔවුන්ගේ මග යන්නේ නැති බෞද්ධයින්ට !
    බෞද්ධ සංවිධාන වල මූලාසන හොබවන සංඝයාවහන්සේලා ආමන්ත්‍රණය කරන හැටි මදකට විමසා බලන්න...

    කොන්ද පන නැති නිවට බෞද්ධයෝ!
    හම්බයොන්ට කඩේ යන එවුන් !

    අවිහිංසාවාදය, අවබෝධ කරවීමයි කියන්නේ කොන්ද පන නැති කම නම් ඔවුන් වක්‍රාකාරව කියන්නේ බුදුන්වහන්සේටත් කොන්ද පන නැති බවයි

    එහෙම තියෙද්දී මෙතන අය ..... බෞද්ධයෙක් පවා ප්‍රශ්නයක් නැගුවහම කුණු හරුපෙන් බනින එක
    ඒ මනුස්සයගේ දෙමවුපියන්ට බනින එක නවත්වන්න

    මතක තබා ගන්න අපි යා යුත්තේ බුදුන්වහන්සේ ගිය මග නැතුව අසපු සංඝයාවහන්සේලා ගිය මග නොවේ..

    සංඝයාවහන්සේලා මාර්ගපල ලබලා නැති නිසා වැරදී දේ සිදු වෙන්න පුළුවන් සිදු කරන්න පුළුවන්

    එහෙම දෙව්දත් වගේ සංඝයාවහන්සේලාත් බුදුන්කලත් හිටියා වැරදි මූලයන් වල ඇලී සිටින මරණ මංචකෙදී තමයි දෙව්දත් තෙරුන්ට තේරුනේ..සිදු කලේ වැරදි දේ කියා...
    ඒ තමා විසින්ම අවබෝධ කරගෙන මිසක් බුදුන් වහන්සේ බලෙන් කරපු දෙයක් නෙමේ!
    දෙව්දත් තෙරුන් නොයෙකුත් අකටයුතුකම් බුදුන් වහන්සේ කරද්දීත්..... බුදුන් වහන්සේ අවිහිංසාවාදයෙන් කටයුතු කළා ....
    නැතුව බුදුන් වහන්සේ සතුවැ තිබු බලයන් යොදා ගත්තේ නැහැ දෙව්දත් තෙරුන්ව හිංසා කරන්න...

    මම මේ අවිහිංසාවාදයෙන් තොර සංවිධානවල සාමාජිකත්වය නැති !
    ඔවුන්ගේ මග යන්නේ නැති බෞද්ධයෙක්
    මම යන්නේ බුදුන් ගිහියන්ට පෙන්වා දුන් මග පමණයි

    එහෙම අය මෙතන ඉන්නවා ඔවුන් හම්බයෝ නොවෙයි

    අවිහිංසාවාදය අවබෝධකරවීමෙන ප්‍රශ්න නිරාකරණය කිරීම කියන්නේ කොන්ද පන නැති කම නම්
    ඔව් ඔබලාට අපි කොන්ද පණ නැති සිංහලයෝ !

    නමුත් බුදුන්වහන්සේට......එසේ අපව පේන්නේ නැහැ !
    ධර්මයට ....එසේ අපව පේන්නේ නැහැ !
    ධර්මය හරියට අනුගමනය කරන සංඝයාවහන්සේලාට..... එසේ අපව පේන්නේ නැහැ !

    අපිට ඒ ඇති !

    ඔබ වපුරන දේ තමයි ඔබ නෙලාගන්නේ

    ඒ දේ තමයි මේ රටේ තිබු සමහර සංවිධාන වලට වුනේ....
    ත්‍රස්‌තවාදී සංවිධාන , වැරදි කෝණවලින් අල්ලාගත් ආගමික සංවිධාන, විවිධ වැරදි අරමුණු තිබුණු දේශපාලනික සංවිධානවලට වුනේ
    ඔවුන් වපුරපු දේ ඔවුන් නෙලා ගත්තා

    "හම්බයෝ" කියලා සදහන් කලේ මේ අය මුස්ලිම් අයට කථා කරන්නේ එහෙමනේ
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම එත් එ පොස්ට් එක දැම්මෙ මස් කන්න තියෙන උවමනාවට නෙමෙ මම ලංකාවෙ උන් කන හැම මසකම වගෙ කනවා හැබයි ගෙරි මස් කැවෙ නැහැ ගොඩ දවසකින් මොකද ගෙදර උන්දා නවත්වලා ගෙරි මස් කන එක
    එ කියන්නෙ මටත් කන්න වෙන්නෙ නැහැ එහෙමෙ කියලා මගෙ පොස්ට් එකෙ තියෙන වැරැද්දක් පෙන්නපන් පුටා

    reputation_neg.gif
    බුද්ධීමතුන් සදහා පමණි 05-29-2013 07:18 PM පේනවාතෝ නම් ගෙරි මස් කන එකෙක් කියල පේනවා

    ....

    රෙප් එක නිසා නෙමෙ උබට උත්තරයක් දෙන්න ඔන නිසා තම්යි මෙක මෙතන දැම්මෙ
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    mata hithena widiyata me kiyala tiyena de sehena durakata hari.. ‘මස් කන එක නවත්වන්න, එවිට මස් මැරීම ඉබේම නවතීවි කියලයි’ මේ ප්‍රශ්නයට තිබෙන එකම විසඳුම එය යි..
    lankawe haraka marana eka mona widiyakin hari tawa 1000k dena gini thiyagena merila ahri newathunath anith ratawal haraka mara eka natara karanne nehe. ape aya harak mas kana eka natara nokara harak marana eka newathunoth pita ratin mas genei.. eekai iilumata sepayuma kiyanne... illumak neti dekata kawadawath sepayumak denna one nehe...

    pasil rekapalla... buddhagama hemadama tiyei...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    උබේ අනිත් fake idඑක රතුවෙලා: Peace Creator

    .

    උඹට තරම් මට පිස්සුවක් නැහැ බන් fake id හදාගෙන මේකේ නටන්න. මට වෙලාවකුත් නැහැ fake id හදාගෙන ඇවිත් comment ලියන්න. මට අවශ්‍යතාවයකුත් නැහැ. උඹට පිස්සු බව ලෝකෙටම කෑගහල කියන්න එපා. උඹ දාන ත්‍රෙඩ් වලට comment එකක්වත් වැටෙන්නේ නැති හිතේ අමාරුවට බොරුවට කෑගහන්න එපා. මම දැක්ක ඊයේ පෙරේද උඹ දාපු ත්‍රෙඩ් එකක් උඹම බම්ප් කර කර ඉන්නවා. මම කියන්න තියනදේ කෙලින් කියන එකෙක් මිසක් වෙස්මුනක් දාගෙන ඇවිත් කියන එකෙක් නෙවෙයි. fake හදාගෙන එන්න තරම් මගේ කශේරුකාව දුර්වල වෙලා නැහැ .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    05-29-2013 07:17 PM "- rep උබ ඉපදුනේ හරක් පුකකින්ද?"

    Uba ipaduna widiyata............. hamoma ipadenne nehe ponz
    :rofl::rofl:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බොලව් මේ ත්‍රෙඩ් දලා තියෙන්නේ යමක් කමක් තෙරුම් ගන්න ඔළුවක් තියන උන්දැලට , බයිසිකල් පිහිදාන මීමොන්ට මේවා තෙරෙන්නේ නෑ බොලව්

    Looks like polwattacom started posting with another fake id.

    .
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඹට තරම් මට පිස්සුවක් නැහැ බන් fake id හදාගෙන මේකේ නටන්න. මට වෙලාවකුත් නැහැ fake id හදාගෙන ඇවිත් comment ලියන්න. මට අවශ්‍යතාවයකුත් නැහැ. උඹට පිස්සු බව ලෝකෙටම කෑගහල කියන්න එපා. උඹ දාන ත්‍රෙඩ් වලට comment එකක්වත් වැටෙන්නේ නැති හිතේ අමාරුවට බොරුවට කෑගහන්න එපා. මම දැක්ක ඊයේ පෙරේද උඹ දාපු ත්‍රෙඩ් එකක් උඹම බම්ප් කර කර ඉන්නවා. මම කියන්න තියනදේ කෙලින් කියන එකෙක් මිසක් වෙස්මුනක් දාගෙන ඇවිත් කියන එකෙක් නෙවෙයි. fake හදාගෙන එන්න තරම් මගේ කශේරුකාව දුර්වල වෙලා නැහැ .

    කොපමන දිවුරා කැ ගැහුවත්, සත්‍ය සිත දනී.
    මොඩයා කොතන ගියත් මොඩයාම තමා.

    he he hee heeee

    .
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    කොපමන දිවුරා කැ ගැහුවත්, සත්‍ය සිත දනී.
    මොඩයා කොතන ගියත් මොඩයාම තමා.

    he he hee heeee

    .

    උඹට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව පැහැදිලියි. පුලුවනිනම් ගිහින් මානසික වෛද්‍යවරයෙක් හමුවෙයන්. මට උඹ ගැන දශමෙකවත් වෛරයක් කේන්තියක් නැහැ. හිතෙන්නෙම පව් කියල විතරයි.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඹට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව පැහැදිලියි. පුලුවනිනම් ගිහින් මානසික වෛද්‍යවරයෙක් හමුවෙයන්. මට උඹ ගැන දශමෙකවත් වෛරයක් කේන්තියක් නැහැ. හිතෙන්නෙම පව් කියල විතරයි.

    මොඩයා කොතන ගියත් මොඩයාම තමා.
    he he hee heeee

    .

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඕස්ට්‍රේලියාව මුස්ලිම් එවුන්ට යන්න කිව්ව. බුරුමය උන්ට ලමයි හදන්න නීති දැම්ම එක රටක්වත් අපි තරම් මානව හිමිකම් උස්සං දඟලන්නෑ. අනික මේක බෞද්ධ රටක්. අවුරුදු දාස් ගාණක ඉඳන් රටේ පළවෙනි නීතිය බුදු දහම ආරක්ශා කිරීම. හැම ආගමටම සම තැන දෙන්න බෑ මේ රටේ. කැනඩාව, ඇමරිකාව වගේ ජාතියක් ජන්මයක් ඉතිහාසයක් නැති අහසින් පාත් වෙච්ච රටක් නෙමෙයි මේක. ඒ නිසා උන් කියන විදිහට අහක යන ආගම් ආරක්ෂා කරන්න බෑ. අනික රටට කිසි අවුලක් අදින්න උන්ට බෑ සිවිල් විප්ලව වගේ දේවල් වලට.
    ඒ කාලෙ හිටිය වගේ හරි බෞද්ධයො අඩුයි දැන්. ඒකට වගකියන්නත් ඕනෙ ඔය කෑ ගහන බූරු හාමුදුරුවරුන් තමා.
    මෙලෝ හසරක් නොතේරෙන භාෂාවකින් තියන කටපාඩම් කරපු වාක්ය තොගයකුයි වමනෙ යන මූසක කවි ටිකකුයි. කටහඬ මූසල කරල මිනිස්සුන්ට දෙසබාල කකා බිබී ඉන්නව හැරෙන්න ඕකුන් කරපු දෙයක් නෑ. අඩුගානෙ ඔය ගාථාවක තේරුම සිංහලෙන් වත් කියල දෙන්නෑ බණකදි. හොන්දට බුද්ධාගම තේරුම් ගත්ත හාමුදුරුවොත් හෙන කළාතුරකින් ඉන්නව. ඒ අතරිනුත් හරියට මිනිස්සුන්ට ඒව කියල දෙන්න යන්නෙ ටික දෙනයි. ඒ බණ අද බෞද්ධයාට තේරෙන්නැති නිසාත් ඒව සුමධුර කවි බණයි ආතල් මොඩ් බණයි නොවන නිසාත් ඒ හාමුදුරුවො "ජනප්‍රිය" වෙන්නෑ

    අපේ රටේ ඉන්න බෞද්ධයො වැඩිහරියක් හිතං ඉන්නෙ බුද්ධාගම කියන්නෙ නොදන්න කටපාඩම් ගාථ ටිකකුයි. පින්බර කවිබණ ටිකකුයි ලෙඩ හොඳ වෙන්න පිරිත් ටිකකුයි all in one බෝධි පූජාවයි විතරක් කියල. එතනින් එහාට මෙලෝ රෙද්දක් දන්නෑ.
    ඒ කාලෙ බෞද්ධායට වඩා මේ කාලෙ බෞද්ධයා හරකෙක්. ඉතින් හරක් මස් කන එකේ ආදීනව තේරුම් අරන් වැලකී ඉන්න, ආදීනව තේරුම් ගන්න අද බෞද්ධයාට බෑ.

    මේවට වගකියන්න ඕනෙ ඔය කකා බිබී ඉන්න කටපාඩම් හාමුදුරුවරු. එහෙම වෙලා එල්ලාවල කියනව වැලකී ඉන්න කියල.

    අයියෝ එල්ලෝ....................

    jackie-chan-meme1.jpg

    හරක් මස් කන එකේ ආදීනව පැහැදිලි කරන්න. හරක් මස් කන එකෙයි කුකුල් මස්, මාලු කන එකෙයි හටගන්නා ආදීනව අතර වෙනසක් පවතීද? පවතීනම් ඒයත් විස්තර කරන්න.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka

    මේ අය මට හම්බය කියනවා, මට තියෙන එකම එළකිරි ID එකත් මේක ඒකත් 2007 නැතුව 2011,2012,2013 නෙමේ

    මම මාගේ ශාතෘවරයන් වහන්සේගේ නමින් දිවුරලා කියන්නේ ,

    1) මුලින් කියන්න ඕන මම කිසිම මස් මාංසයක් කන්නේ නැහැ දැන් අවුරුදු 6 ඉදන් !
    2) මම කියන්නේ නැහැ අනික් අයට එහෙම කරන්න කියලා
    3) සමහරු කියනවා කොහෙද බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා මස් කන්න එපා කියලා... ඔව් නීතී පනවලා නැහැ ! ඒක තමන්ට අයිති දෙයක් බුද්ධාගමේ ඉගැන්වීම් නීතී නෙමේ ....අනෙක් ආගම් වල එහෙම නැහැ !

    මුලින් මෙතන ඉන්න කට්ටියගෙන් මම ඉල්ලනවා කුණු හරුප කියලා මට හම්බයෙක් කියලා හංවඩු ගහලා මට බනින්නේ නැතුව බුදුන්ගේ මග යන පිරිසක් හැටියට බුද්ධිමත්ව කථා කරමු කියලා

    මුලින් කියන්න ඕන
    ජීවිතය පූජා කල සංඝයාවහන්සේගේ ක්‍රියාව පිරිසුදු චේතනාවක් වන්නට ඇති !

    මොකද බොරුවට උපවාස කරනවා කියා ලෙමන් පෆ් කන මිනිසුන් සිටින රටේ
    සංඝයාවහන්සේගේ කෙනෙක් ජීවිතය පූජා කර එක කොයි තරම් උතුම් ක්‍රියාවක්ද !

    හරක් මස් කන්න එපා හරක් මරන්න එපා කියලා කෑගැහුවට දැන් සමහර අය කියනවා පිට රටින් ටින් කල හරක් මස් ගේන එක හොදයිලු

    ඒක හොද වෙන්නේ කොහොමද ? මේ හරක් මස් නෙමේ කුකුල් මස් මාළු කන ඌරො කන එවුන්ගේ බඩ ජාරී කමට තව ලෝකේ කොහෙ හරි රටක කොහෙ හරි තැනක අහිංසක හරකෙක්, කුකුලෙක්, මාලුවෙක්, ඌරෙක් මැරෙන එක තමා වෙන්නේ

    මේ බෞද්ධ සංවිධාන වල මූලාසන හොබවන සංඝයාවහන්සේලා කියන්නේ එහෙමනේ...
    ඒත කොට ආණ්ඩුවට බදු ගහන්නත් පුළුවන්ලු රටත් හැදෙනවලු !

    ඔව් ! මේකේ අවසානය තමා ආණ්ඩුවේ ප්‍රබලයෙක්ට ටින් කල හරක් මස් ගේන වෙනම වියාපාරයක් ගෙනයාමට අවශ්‍ය වටාපිටාව සැකසීම...

    මෙය බොරුනම් ඔබ කාලයට ඉඩදී බලා සිටින්න...කාලය ඔබට උත්තර සපයයි ..

    එතකොට අපේ මේ රටේ මහ පොලොව මත නෙමේ ...ලෝකේ කොහේ හරි තැනක සතෙක් මැරෙනවානේ මේ කන එවුන්ගේ බඩ ජහරි කමට හරියන්න..

    පළමු පියවර හැටියට ඕක ඇති කියල සමහරු කියයි !එකත් මේකට උත්තරයක් කියලා හිතෙනවානම් ඒ දේහරි ....කාලය ඔබට උත්තර සපයයි ..

    මේක මරණ එක විතරක් නෙමේ එහෙනම් කියන්න ඕන මේවා කන්නත් එපා කියලා
    මේවා කන අපේ බෞද්ධයටවත් මේකේ ආදීනව පැහැදිලි කරලා දෙන්න ඕන

    මේ බෞද්ධ සංවිධාන වල ස්ථිර ඉලක්කයක් නැහැ මට පේන විදිහට ...
    යම් ප්‍රබෝධයක් ඇති කරා, වැහිලා නැතිවෙලා තිබුණු යම් කරුණු පාදලා ගත්තා

    ආරක්ෂක ලේබම් කිව්වහම හලාල් ප්‍රශ්නේ දැන් ඉවරයි කියලා ඒ ගමනත් නැවැත්තුවා
    අර හලාල් එකත් බාගෙට නැවැත්තුවා එකත් වැඩි හරියක් බාන්ඩ වල තාමත් ගහලා තියෙනවා
    ඔන්න ඕකයි තත්වේ.. මේ වගේ බොරු දේවල් පස්සේ තමයි මේ සංඝයාවහන්සේලා යන්නේ
    ඒ වෙන මොනවටත් නෙමේ මේ පවතින දේශපාලකයින්ට අවශ්‍ය ජාතිවාදය මදිවට ආගම් වාදය අවුස්සන්න....

    ඒකයි ආරක්ෂක ලේබම් කිව්වහම "හලාල් ප්‍රශ්නේ දැන් ඉවරයි" කියලා ඒ ගමන නැවැත්තුවේ
    එතනින් පේනවා මේ සංඝයාවහන්සේලාගේ නිල නොවන න්‍යායාචාර්ය ආරක්ෂක ලේබම් බව
    දැන් කියනවා බුද්ධ ශාසන අමාත්‍යංශයත් ඔහුට පවරන්නලු....

    දැන් මට බනින්න ! එකයි මෙතන ඉන්න සමහර කරන්නේ !

    එත් ඉතින් මොකක් හරි ආගම ගැන ප්‍රශ්න කලොත් මම හම්බයා වෙනවා..
    ඉස්ලාම් ආගමේ ප්‍රශ්න කීරීම තහනම් ! යම් යම් දේ ඒ ආගමේ කිව්වත් ප්‍රශ්න කීරීම ජීවීතය නැති වෙන්න තරම් ප්‍රශනයක් මැදපෙරදිග රටවල වගේ ! දෙවියන්ව ප්‍රශ්ණ කිරීම තහනම් ! කලොත් දඩුවම් !

    ඉතින් බුදුදහම වෙනස් වෙන්නේ ඒකයි !
    නමුත් බුදුන්වහන්සේ කියලා තියෙන්නේ තමන්ගේ ධර්මය ගැන ප්‍රශ්ණ කරන්න සාකච්ඡා කරන්න කියලා සැක හැර දැනගෙන අවබෝධ කර ගන්න කියලා

    අවබෝධ කරවීමයි බුදුන්වහන්සේගේ මාර්ගය !
    අවබෝධකොට වරදින් මුදවා ගැනීමයි බුදුන්වහන්සේගේ මාර්ගය !
    ඒනිසා තමයි තමන්ගේ ශ්‍රී පතුල් ගෙවනකම් භාරතය පුරා වඩිමින් අවුරුදු ගණන් ධරම දේශනා කලේ

    අවිහිංසාවාදය බුදුන්වහන්සේගේ මාර්ගයයි !
    අවිහිංසාවාදය අගයන පමණක් නොව එලෙස තමන්වහන්සේගේ ජීවිතය හැඩගැස්සවා ගත්තා ආදර්ශමත් වුණා....
    එකල හිටිය තව ආගමික නායකයින්ට වැරදි දෙයක් හොයාගන්න බැරිවුනේ ඒකයි උන්වහ්සේට නිගරු කරන්නට

    නැතුව තැනක කිහිපයක රැස්වීම් පවත්වා අවුරුද්දෙන් දෙකෙන් මේ ඇති වෙච්ච සමාජ පරිහානිය හදන්න බැහැ ! එහෙම බැරි වුනාම !
    තමන්ගේ මතය අනික් මිනිස්සුන්ට ඔබ්බන්න......

    අනුන්ගේ කඩ ගිනි තියන එක
    කුණු බිත්තර ගහන එක
    වේවැල් වලින් ගහන එක

    බුදුන්වහන්සේගේවත් , බෝධිසත්වරයෙක්ගේවත්, පසේ බුදුන් කෙනෙක්ගෙවත් රහතන්වහන්සේ කෙනෙක්ගෙවත් ක්‍රමය වුනේ නැහැ

    තමන්ගේ මතය අනික් මිනිස්සුන්ට ඔබ්බන්න......

    අනුන්ගේ කඩ ගිනි තියන එක
    කුණු බිත්තර ගහන එක
    වේවැල් වලින් ගහන එක

    එකම බුදුන්වහන්සේගේවත් , එකම බෝධිසත්වරයෙක්ගේවත්, එකම පසේ බුදුන් කෙනෙක්ගෙවත් එකම රහතන්වහන්සේ කෙනෙක්ගෙවත්

    මාර්ගය වෙලා තියෙනවනම් මේ දැන් ඉන්න බෞද්ධ සංවිධාන වල මූලාසන හොබවන සංඝයාවහන්සේලාට අයිතියක් තියෙනවා
    එහෙම කරන්න නැතුව උන්වහන්සේලාට කිසිම අයිතියක්
    බුදුවරුන්ගේ මග ආක්‍රමණය කරමින් බෞද්ධන් වැරදි මාර්ග වලට පොලබවන්න.
    එසේ කීරීමෙන් ලැබෙන ආනිසංසත් තමන්වහන්සේලාට ලැබෙන බව සැලකිල්ලට ගැනීම වටී.

    තමන්ගේ මතය තහවුරු කරන්න අවබෝධ කීරීමෙන් බැහැ !
    සින්හලුනි ඉදිරියට වරෙව් ! කියලා අනිත් ආගමිකයින්ට හිරිහැර කිරීම නොවටී

    මේ සංවිධානවලට උදව් කරන්නේ නැති ! ඔවුන්ගේ මග යන්නේ නැති බෞද්ධයින්ට !
    බෞද්ධ සංවිධාන වල මූලාසන හොබවන සංඝයාවහන්සේලා ආමන්ත්‍රණය කරන හැටි මදකට විමසා බලන්න...

    කොන්ද පන නැති නිවට බෞද්ධයෝ!
    හම්බයොන්ට කඩේ යන එවුන් !

    අවිහිංසාවාදය, අවබෝධ කරවීමයි කියන්නේ කොන්ද පන නැති කම නම් ඔවුන් වක්‍රාකාරව කියන්නේ බුදුන්වහන්සේටත් කොන්ද පන නැති බවයි

    එහෙම තියෙද්දී මෙතන අය ..... බෞද්ධයෙක් පවා ප්‍රශ්නයක් නැගුවහම කුණු හරුපෙන් බනින එක
    ඒ මනුස්සයගේ දෙමවුපියන්ට බනින එක නවත්වන්න

    මතක තබා ගන්න අපි යා යුත්තේ බුදුන්වහන්සේ ගිය මග නැතුව අසපු සංඝයාවහන්සේලා ගිය මග නොවේ..

    සංඝයාවහන්සේලා මාර්ගපල ලබලා නැති නිසා වැරදී දේ සිදු වෙන්න පුළුවන් සිදු කරන්න පුළුවන්

    එහෙම දෙව්දත් වගේ සංඝයාවහන්සේලාත් බුදුන්කලත් හිටියා වැරදි මූලයන් වල ඇලී සිටින මරණ මංචකෙදී තමයි දෙව්දත් තෙරුන්ට තේරුනේ..සිදු කලේ වැරදි දේ කියා...
    ඒ තමා විසින්ම අවබෝධ කරගෙන මිසක් බුදුන් වහන්සේ බලෙන් කරපු දෙයක් නෙමේ!
    දෙව්දත් තෙරුන් නොයෙකුත් අකටයුතුකම් බුදුන් වහන්සේ කරද්දීත්..... බුදුන් වහන්සේ අවිහිංසාවාදයෙන් කටයුතු කළා ....
    නැතුව බුදුන් වහන්සේ සතුවැ තිබු බලයන් යොදා ගත්තේ නැහැ දෙව්දත් තෙරුන්ව හිංසා කරන්න...

    මම මේ අවිහිංසාවාදයෙන් තොර සංවිධානවල සාමාජිකත්වය නැති !
    ඔවුන්ගේ මග යන්නේ නැති බෞද්ධයෙක්
    මම යන්නේ බුදුන් ගිහියන්ට පෙන්වා දුන් මග පමණයි

    එහෙම අය මෙතන ඉන්නවා ඔවුන් හම්බයෝ නොවෙයි

    අවිහිංසාවාදය අවබෝධකරවීමෙන ප්‍රශ්න නිරාකරණය කිරීම කියන්නේ කොන්ද පන නැති කම නම්
    ඔව් ඔබලාට අපි කොන්ද පණ නැති සිංහලයෝ !

    නමුත් බුදුන්වහන්සේට......එසේ අපව පේන්නේ නැහැ !
    ධර්මයට ....එසේ අපව පේන්නේ නැහැ !
    ධර්මය හරියට අනුගමනය කරන සංඝයාවහන්සේලාට..... එසේ අපව පේන්නේ නැහැ !

    අපිට ඒ ඇති !

    100% Agreed Machan. Meheth dan Mahayaneekaranaya wegena enne. Ape Mahanayaka hamuduruwaru nihanda piliwethak anugamanaya karana eka thamai lokuma prashne. :dull:
     
    chamil89

    Member
    Jun 2, 2013
    9
    1
    0
    ඕස්ට්‍රේලියාව මුස්ලිම් එවුන්ට යන්න කිව්ව. බුරුමය උන්ට ලමයි හදන්න නීති දැම්ම එක රටක්වත් අපි තරම් මානව හිමිකම් උස්සං දඟලන්නෑ. අනික මේක බෞද්ධ රටක්. අවුරුදු දාස් ගාණක ඉඳන් රටේ පළවෙනි නීතිය බුදු දහම ආරක්ශා කිරීම. හැම ආගමටම සම තැන දෙන්න බෑ මේ රටේ. කැනඩාව, ඇමරිකාව වගේ ජාතියක් ජන්මයක් ඉතිහාසයක් නැති අහසින් පාත් වෙච්ච රටක් නෙමෙයි මේක. ඒ නිසා උන් කියන විදිහට අහක යන ආගම් ආරක්ෂා කරන්න බෑ. අනික රටට කිසි අවුලක් අදින්න උන්ට බෑ සිවිල් විප්ලව වගේ දේවල් වලට.
    ඒ කාලෙ හිටිය වගේ හරි බෞද්ධයො අඩුයි දැන්. ඒකට වගකියන්නත් ඕනෙ ඔය කෑ ගහන බූරු හාමුදුරුවරුන් තමා.
    මෙලෝ හසරක් නොතේරෙන භාෂාවකින් තියන කටපාඩම් කරපු වාක්ය තොගයකුයි වමනෙ යන මූසක කවි ටිකකුයි. කටහඬ මූසල කරල මිනිස්සුන්ට දෙසබාල කකා බිබී ඉන්නව හැරෙන්න ඕකුන් කරපු දෙයක් නෑ. අඩුගානෙ ඔය ගාථාවක තේරුම සිංහලෙන් වත් කියල දෙන්නෑ බණකදි. හොන්දට බුද්ධාගම තේරුම් ගත්ත හාමුදුරුවොත් හෙන කළාතුරකින් ඉන්නව. ඒ අතරිනුත් හරියට මිනිස්සුන්ට ඒව කියල දෙන්න යන්නෙ ටික දෙනයි. ඒ බණ අද බෞද්ධයාට තේරෙන්නැති නිසාත් ඒව සුමධුර කවි බණයි ආතල් මොඩ් බණයි නොවන නිසාත් ඒ හාමුදුරුවො "ජනප්‍රිය" වෙන්නෑ

    අපේ රටේ ඉන්න බෞද්ධයො වැඩිහරියක් හිතං ඉන්නෙ බුද්ධාගම කියන්නෙ නොදන්න කටපාඩම් ගාථ ටිකකුයි. පින්බර කවිබණ ටිකකුයි ලෙඩ හොඳ වෙන්න පිරිත් ටිකකුයි all in one බෝධි පූජාවයි විතරක් කියල. එතනින් එහාට මෙලෝ රෙද්දක් දන්නෑ.
    ඒ කාලෙ බෞද්ධායට වඩා මේ කාලෙ බෞද්ධයා හරකෙක්. ඉතින් හරක් මස් කන එකේ ආදීනව තේරුම් අරන් වැලකී ඉන්න, ආදීනව තේරුම් ගන්න අද බෞද්ධයාට බෑ.

    මේවට වගකියන්න ඕනෙ ඔය කකා බිබී ඉන්න කටපාඩම් හාමුදුරුවරු. එහෙම වෙලා එල්ලාවල කියනව වැලකී ඉන්න කියල.

    අයියෝ එල්ලෝ....................

    jackie-chan-meme1.jpg

    හරියට හරි.දැන් හාමුදුරුවරු නැහැ.දැන් ඉන්නේ සිවුර පොරෝගත්තු අමුතුම පිරිසක්.ඉස්සර හිටියේ ගනින්නාන්සේලා කියල.අන්න ඒ වගේ තමයි දැන් ඉන්න අයත්.පන්සලට වෙලා හොඳට කකා බිබී,වාහන තියාගෙන ඉන්නවා.ඔය ඔක්කොමල බණට ඇවිල්ල බොරුවට බන පදයක් දෙකක් කියල යනවා.නියම බුද්ධ ධර්මය දන්නේ නැහැ.බුද්ධාගම කියන්නේ දර්ශනයක්.නැත්නම් විද්‍යාවක්.එක තේරුම් ගන්න බුද්ධිය ඕනේ.ඔය දැන් ඉන්න එක්කෙනෙක්වත්(මම නම් ඔයගොල්ලොන්ට හාමුදුරුවෝ කියන්නේ නැහැ.එක නිගාවක්) හරියට ධර්මය දන්නේ නැහැ.කොටින්ම ත්‍රිපිටකය කියවල නැහැ.ත්‍රිපිටකය කියන්නේ සූත්‍ර පිටකය,විනය පිටකය,අභිධර්ම පිටකය.ඕකෙන් කියන්නේ සූත්‍ර පිටකයේ ටිකක් විතරයි හැමතැනම.විනය,අභිධර්මය කියන්නේ නැහැ.නියම බුද්ධ ධර්මය තියෙන්නේ අභිධර්ම පිටකයේ.සිත කොහොමද?එකේ බලපෑම කොහොමද වගේ ඒවා.අනිත් එක විනය පිටකය.එකේ තමයි තියෙන්නේ හාමුදුරුවරුන්ගේ විනය කොහොමද තියෙන්නේ ඕනේ කියල.ඕක නම් කොහොමත් හංගල කතා කරන්නේ.මොකද ඔකේ තියෙන ඒවා ගිහියෝ දැන ගත්තොත් බූවල්ලෙන් ගහල එලවන්නේ ඔය පන්සල් වලට වෙලා සාසනේ කන එවුන්ව.නියම හාමුදුරුවරු අදටත් ඉන්නවා.ඒ ඉන්නේ වනවාසීව.පන්සල් වල ඉන්නේ සැප විඳින අය බහුතරයක්.වයසක හාමුදුරුවරු අතලොස්සක් තවම ඉන්නවා පන්සල් වල හරියට ඉන්න.අනිත් එක හාමුදුරුවරු විශ්වවිද්‍යාලෙ යන එක නවත්තල ඉස්සර වගේ පිරිවෙන් අධ්‍යාපනය විතරක් දෙන්න ඕනේ.ඉස්සර තිබ්බේ විද්‍යෝදය,විද්‍යාලංකාර වගේ පිරිවෙන්.අන්න ඒ වගේ.මොකද දැන් ඉන්න අයගේ බලාපොරොත්තුව සිවුරේ ඉන්න එක නෙමෙයි.සිවුරේ පිහිටෙන් නිකන් කාලා ,බීලා ඉගෙන ගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ල රස්සාවක් අරන් ඊට පස්සේ සිවුරු ඇරලා තව ගෑනියෙකුත් බැඳලා ගිහියෙක් විදියට ඉන්න එක.පිරිවෙන් අධ්‍යාපනයෙන් බිහි වෙන්නේ නියම හාමුදුරුවරු.
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    Well said machan :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මේ අය මට හම්බය කියනවා, මට තියෙන එකම එළකිරි ID එකත් මේක ඒකත් 2007 නැතුව 2011,2012,2013 නෙමේ

    මම මාගේ ශාතෘවරයන් වහන්සේගේ නමින් දිවුරලා කියන්නේ ,

    1) මුලින් කියන්න ඕන මම කිසිම මස් මාංසයක් කන්නේ නැහැ දැන් අවුරුදු 6 ඉදන් !
    2) මම කියන්නේ නැහැ අනික් අයට එහෙම කරන්න කියලා
    3) සමහරු කියනවා කොහෙද බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා මස් කන්න එපා කියලා... ඔව් නීතී පනවලා නැහැ ! ඒක තමන්ට අයිති දෙයක් බුද්ධාගමේ ඉගැන්වීම් නීතී නෙමේ ....අනෙක් ආගම් වල එහෙම නැහැ !

    මුලින් මෙතන ඉන්න කට්ටියගෙන් මම ඉල්ලනවා කුණු හරුප කියලා මට හම්බයෙක් කියලා හංවඩු ගහලා මට බනින්නේ නැතුව බුදුන්ගේ මග යන පිරිසක් හැටියට බුද්ධිමත්ව කථා කරමු කියලා

    මුලින් කියන්න ඕන
    ජීවිතය පූජා කල සංඝයාවහන්සේගේ ක්‍රියාව පිරිසුදු චේතනාවක් වන්නට ඇති !

    මොකද බොරුවට උපවාස කරනවා කියා ලෙමන් පෆ් කන මිනිසුන් සිටින රටේ 
    සංඝයාවහන්සේගේ කෙනෙක් ජීවිතය පූජා කර එක කොයි තරම් උතුම් ක්‍රියාවක්ද ! 

    හරක් මස් කන්න එපා හරක් මරන්න එපා කියලා කෑගැහුවට දැන් සමහර අය කියනවා පිට රටින් ටින් කල හරක් මස් ගේන එක හොදයිලු

    ඒක හොද වෙන්නේ කොහොමද ? මේ හරක් මස් නෙමේ කුකුල් මස් මාළු කන ඌරො කන එවුන්ගේ බඩ ජාරී කමට තව ලෝකේ කොහෙ හරි රටක කොහෙ හරි තැනක අහිංසක හරකෙක්, කුකුලෙක්, මාලුවෙක්, ඌරෙක් මැරෙන එක තමා වෙන්නේ

    මේ බෞද්ධ සංවිධාන වල මූලාසන හොබවන සංඝයාවහන්සේලා කියන්නේ එහෙමනේ...
    ඒත කොට ආණ්ඩුවට බදු ගහන්නත් පුළුවන්ලු රටත් හැදෙනවලු !

    ඔව් ! මේකේ අවසානය තමා ආණ්ඩුවේ ප්‍රබලයෙක්ට ටින් කල හරක් මස් ගේන වෙනම වියාපාරයක් ගෙනයාමට අවශ්‍ය වටාපිටාව සැකසීම...

    මෙය බොරුනම් ඔබ කාලයට ඉඩදී බලා සිටින්න...කාලය ඔබට උත්තර සපයයි ..

    එතකොට අපේ මේ රටේ මහ පොලොව මත නෙමේ ...ලෝකේ කොහේ හරි තැනක සතෙක් මැරෙනවානේ මේ කන එවුන්ගේ බඩ ජහරි කමට හරියන්න..

    පළමු පියවර හැටියට ඕක ඇති කියල සමහරු කියයි !එකත් මේකට උත්තරයක් කියලා හිතෙනවානම් ඒ දේහරි ....කාලය ඔබට උත්තර සපයයි ..

    මේක මරණ එක විතරක් නෙමේ එහෙනම් කියන්න ඕන මේවා කන්නත් එපා කියලා
    මේවා කන අපේ බෞද්ධයටවත් මේකේ ආදීනව පැහැදිලි කරලා දෙන්න ඕන

    මේ බෞද්ධ සංවිධාන වල ස්ථිර ඉලක්කයක් නැහැ මට පේන විදිහට ...
    යම් ප්‍රබෝධයක් ඇති කරා, වැහිලා නැතිවෙලා තිබුණු යම් කරුණු පාදලා ගත්තා

    ආරක්ෂක ලේබම් කිව්වහම හලාල් ප්‍රශ්නේ දැන් ඉවරයි කියලා ඒ ගමනත් නැවැත්තුවා
    අර හලාල් එකත් බාගෙට නැවැත්තුවා එකත් වැඩි හරියක් බාන්ඩ වල තාමත් ගහලා තියෙනවා
    ඔන්න ඕකයි තත්වේ.. මේ වගේ බොරු දේවල් පස්සේ තමයි මේ සංඝයාවහන්සේලා යන්නේ
    ඒ වෙන මොනවටත් නෙමේ මේ පවතින දේශපාලකයින්ට අවශ්‍ය ජාතිවාදය මදිවට ආගම් වාදය අවුස්සන්න....

    ඒකයි ආරක්ෂක ලේබම් කිව්වහම "හලාල් ප්‍රශ්නේ දැන් ඉවරයි" කියලා ඒ ගමන නැවැත්තුවේ
    එතනින් පේනවා මේ සංඝයාවහන්සේලාගේ නිල නොවන න්‍යායාචාර්ය ආරක්ෂක ලේබම් බව
    දැන් කියනවා බුද්ධ ශාසන අමාත්‍යංශයත් ඔහුට පවරන්නලු....

    දැන් මට බනින්න ! එකයි මෙතන ඉන්න සමහර කරන්නේ !

    එත් ඉතින් මොකක් හරි ආගම ගැන ප්‍රශ්න කලොත් මම හම්බයා වෙනවා..
    ඉස්ලාම් ආගමේ ප්‍රශ්න කීරීම තහනම් ! යම් යම් දේ ඒ ආගමේ කිව්වත් ප්‍රශ්න කීරීම ජීවීතය නැති වෙන්න තරම් ප්‍රශනයක් මැදපෙරදිග රටවල වගේ ! දෙවියන්ව ප්‍රශ්ණ කිරීම තහනම් ! කලොත් දඩුවම් !

    ඉතින් බුදුදහම වෙනස් වෙන්නේ ඒකයි !
    නමුත් බුදුන්වහන්සේ කියලා තියෙන්නේ තමන්ගේ ධර්මය ගැන ප්‍රශ්ණ කරන්න සාකච්ඡා කරන්න කියලා සැක හැර දැනගෙන අවබෝධ කර ගන්න කියලා

    අවබෝධ කරවීමයි බුදුන්වහන්සේගේ මාර්ගය !
    අවබෝධකොට වරදින් මුදවා ගැනීමයි බුදුන්වහන්සේගේ මාර්ගය !
    ඒනිසා තමයි තමන්ගේ ශ්‍රී පතුල් ගෙවනකම් භාරතය පුරා වඩිමින් අවුරුදු ගණන් ධරම දේශනා කලේ

    අවිහිංසාවාදය බුදුන්වහන්සේගේ මාර්ගයයි !
    අවිහිංසාවාදය අගයන පමණක් නොව එලෙස තමන්වහන්සේගේ ජීවිතය හැඩගැස්සවා ගත්තා ආදර්ශමත් වුණා....
    එකල හිටිය තව ආගමික නායකයින්ට වැරදි දෙයක් හොයාගන්න බැරිවුනේ ඒකයි උන්වහ්සේට නිගරු කරන්නට

    නැතුව තැනක කිහිපයක රැස්වීම් පවත්වා අවුරුද්දෙන් දෙකෙන් මේ ඇති වෙච්ච සමාජ පරිහානිය හදන්න බැහැ ! එහෙම බැරි වුනාම !
    තමන්ගේ මතය අනික් මිනිස්සුන්ට ඔබ්බන්න......

    අනුන්ගේ කඩ ගිනි තියන එක
    කුණු බිත්තර ගහන එක
    වේවැල් වලින් ගහන එක

    බුදුන්වහන්සේගේවත් , බෝධිසත්වරයෙක්ගේවත්, පසේ බුදුන් කෙනෙක්ගෙවත් රහතන්වහන්සේ කෙනෙක්ගෙවත් ක්‍රමය වුනේ නැහැ

    තමන්ගේ මතය අනික් මිනිස්සුන්ට ඔබ්බන්න......

    අනුන්ගේ කඩ ගිනි තියන එක
    කුණු බිත්තර ගහන එක
    වේවැල් වලින් ගහන එක

    එකම බුදුන්වහන්සේගේවත් , එකම බෝධිසත්වරයෙක්ගේවත්, එකම පසේ බුදුන් කෙනෙක්ගෙවත් එකම රහතන්වහන්සේ කෙනෙක්ගෙවත්

    මාර්ගය වෙලා තියෙනවනම් මේ දැන් ඉන්න බෞද්ධ සංවිධාන වල මූලාසන හොබවන සංඝයාවහන්සේලාට අයිතියක් තියෙනවා
    එහෙම කරන්න නැතුව උන්වහන්සේලාට කිසිම අයිතියක්
    බුදුවරුන්ගේ මග ආක්‍රමණය කරමින් බෞද්ධන් වැරදි මාර්ග වලට පොලබවන්න.
    එසේ කීරීමෙන් ලැබෙන ආනිසංසත් තමන්වහන්සේලාට ලැබෙන බව සැලකිල්ලට ගැනීම වටී.

    තමන්ගේ මතය තහවුරු කරන්න අවබෝධ කීරීමෙන් බැහැ !
    සින්හලුනි ඉදිරියට වරෙව් ! කියලා අනිත් ආගමිකයින්ට හිරිහැර කිරීම නොවටී

    මේ සංවිධානවලට උදව් කරන්නේ නැති ! ඔවුන්ගේ මග යන්නේ නැති බෞද්ධයින්ට !
    බෞද්ධ සංවිධාන වල මූලාසන හොබවන සංඝයාවහන්සේලා ආමන්ත්‍රණය කරන හැටි මදකට විමසා බලන්න...

    කොන්ද පන නැති නිවට බෞද්ධයෝ!
    හම්බයොන්ට කඩේ යන එවුන් !

    අවිහිංසාවාදය, අවබෝධ කරවීමයි කියන්නේ කොන්ද පන නැති කම නම් ඔවුන් වක්‍රාකාරව කියන්නේ බුදුන්වහන්සේටත් කොන්ද පන නැති බවයි

    එහෙම තියෙද්දී මෙතන අය ..... බෞද්ධයෙක් පවා ප්‍රශ්නයක් නැගුවහම කුණු හරුපෙන් බනින එක
    ඒ මනුස්සයගේ දෙමවුපියන්ට බනින එක නවත්වන්න

    මතක තබා ගන්න අපි යා යුත්තේ බුදුන්වහන්සේ ගිය මග නැතුව අසපු සංඝයාවහන්සේලා ගිය මග නොවේ..

    සංඝයාවහන්සේලා මාර්ගපල ලබලා නැති නිසා වැරදී දේ සිදු වෙන්න පුළුවන් සිදු කරන්න පුළුවන්

    එහෙම දෙව්දත් වගේ සංඝයාවහන්සේලාත් බුදුන්කලත් හිටියා වැරදි මූලයන් වල ඇලී සිටින මරණ මංචකෙදී තමයි දෙව්දත් තෙරුන්ට තේරුනේ..සිදු කලේ වැරදි දේ කියා...
    ඒ තමා විසින්ම අවබෝධ කරගෙන මිසක් බුදුන් වහන්සේ බලෙන් කරපු දෙයක් නෙමේ!
    දෙව්දත් තෙරුන් නොයෙකුත් අකටයුතුකම් බුදුන් වහන්සේ කරද්දීත්..... බුදුන් වහන්සේ අවිහිංසාවාදයෙන් කටයුතු කළා ....
    නැතුව බුදුන් වහන්සේ සතුවැ තිබු බලයන් යොදා ගත්තේ නැහැ දෙව්දත් තෙරුන්ව හිංසා කරන්න...

    මම මේ අවිහිංසාවාදයෙන් තොර සංවිධානවල සාමාජිකත්වය නැති !
    ඔවුන්ගේ මග යන්නේ නැති බෞද්ධයෙක්
    මම යන්නේ බුදුන් ගිහියන්ට පෙන්වා දුන් මග පමණයි

    එහෙම අය මෙතන ඉන්නවා ඔවුන් හම්බයෝ නොවෙයි

    අවිහිංසාවාදය අවබෝධකරවීමෙන ප්‍රශ්න නිරාකරණය කිරීම කියන්නේ කොන්ද පන නැති කම නම්
    ඔව් ඔබලාට අපි කොන්ද පණ නැති සිංහලයෝ !

    නමුත් බුදුන්වහන්සේට......එසේ අපව පේන්නේ නැහැ !
    ධර්මයට ....එසේ අපව පේන්නේ නැහැ !
    ධර්මය හරියට අනුගමනය කරන සංඝයාවහන්සේලාට..... එසේ අපව පේන්නේ නැහැ !

    අපිට ඒ ඇති !

    මේ ටික වටහාගන්න පුළුවන් අද කීයෙන් කීදෙනාටද සහෝදරයා. මොනවා කරන්නද ඒක ඒ උදවියගේ අවාසනාව තමයි.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    උඹට තරම් මට පිස්සුවක් නැහැ බන් fake id හදාගෙන මේකේ නටන්න. මට වෙලාවකුත් නැහැ fake id හදාගෙන ඇවිත් comment ලියන්න. මට අවශ්‍යතාවයකුත් නැහැ. උඹට පිස්සු බව ලෝකෙටම කෑගහල කියන්න එපා. උඹ දාන ත්‍රෙඩ් වලට comment එකක්වත් වැටෙන්නේ නැති හිතේ අමාරුවට බොරුවට කෑගහන්න එපා. මම දැක්ක ඊයේ පෙරේද උඹ දාපු ත්‍රෙඩ් එකක් උඹම බම්ප් කර කර ඉන්නවා. මම කියන්න තියනදේ කෙලින් කියන එකෙක් මිසක් වෙස්මුනක් දාගෙන ඇවිත් කියන එකෙක් නෙවෙයි. fake හදාගෙන එන්න තරම් මගේ කශේරුකාව දුර්වල වෙලා නැහැ .
    මේ නිකමත් එක්ක කතා කරලා වැඩක් නැහැ බන්. නිගණ්ඨයො ගැන තර්ක කරන්න ඇවිත් පුක් උනහම විකාර කියෝනවා. වෛර බැඳගෙන. නොදකින් මුන් වගෙ පිස්සො
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සමාජ විද්‍යාව පොඩ්ඩක් හරි දන්නා එකෙක් දන්නවා සමාජය මත බලහත්කාරයෙන් නීති පැනවිය නොහැකි බව. සමාජය තුලින්ම එන අවශ්‍යතා තමයි නීති රීති ලෙස පැනවිය හැක්කේ. දැන් හරක් මස් කෑම එකසිය ගානට කෙරෙනකොට හරක් මරණ එක තහනම් කරනු කියන එක අතීසාරයට අබුඩ ගහනවා වගේ වැඩක්.ඉස්සෙල්ල හරක් මස් කෑම නවත්තන්න ඕනේ .එකට ආගමික සමාජීය බලපෑම් අවශ්‍යයි .එව්වා ප්‍රමාණවත් තරම් කෙරෙන්නේ නැතුව දිවිනසා ගැනීම තේරුමක් නෑ. නොලිමිට් යන උන්ට ගල් ගැසුවත් හරක් මස් කඩේට යන උන්ව තවම පිළිකුල් කරන්නේ නෑ. හලාල් කඩ වලට නොයන උන් හරක් මස් තියෙන සිංහල කඩ වර්ජනය කරනවාද?උත්තරය නැත යන්නයි. එහි අර්ථය තවමත් හලාල් තරම් වත් බෞද්ධයෝ හරක් මස් ගැන සංවේදී නැත කියන එකයි.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ නිකමත් එක්ක කතා කරලා වැඩක් නැහැ බන්. නිගණ්ඨයො ගැන තර්ක කරන්න ඇවිත් පුක් උනහම විකාර කියෝනවා. වෛර බැඳගෙන. නොදකින් මුන් වගෙ පිස්සො

    ඇත්තටම නොදකින් තෝ වගේ මුඩුක්කු උන්, තොගේ මැරිච්ච නිඝන්ට මාමාටත් අපහසයක්.
    කට වහගෙන පල යකෝ යන්න.......මුඩුක්කුවා.

    .