මේ කතාවට මමත් එකගයි. මම දන්නා ෆයිබර් පාවිච්චි කරන කිසි කෙනෙක් ඒ සර්විස් එක ගැන නරකක් කියන්නේ නෑ..
(ගොබ්බයෝ ටිකක් ඉන්නවා, උන් බේසික් පැකේජ් එක දාගෙන YouTube ගිහින් දවස් 5න් කෝටා එක ඉවර කරගෙන ඉතුරු දවස් 25ම ෆයිබර් ස්ලෝ කිය කියා වැලපෙන උන්, අනිත් උන් තමයි ගෙදර දොර ගාවට එන 200/100 ස්පීඩ් එක ගේ අස්සට...