Recent content by chammarox007

  1. chammarox007

    DIALOG TV Disk එකක් තනියම ඉන්ස්ටෝල් කරගෙන තිබේ ද

    මචන් අර LNB එකෙත් මොකක් හරි ඈන්ගල් එකක් තියෙන්න ඕන ද? ඒකේ ඇන දෙක සෙට් කර්මා ඈන්ගල් කරන්න බැහැ නේ :confused: :confused: ඔව මචන් මේ මාර කට්ටක් කන්නේ..මේකේ සිග්නල් හදා ගන්න :dull:
  2. chammarox007

    DIALOG TV Disk එකක් තනියම ඉන්ස්ටෝල් කරගෙන තිබේ ද

    අප්පට..ඒ සින් එක මොකක්ද :confused:
  3. chammarox007

    DIALOG TV Disk එකක් තනියම ඉන්ස්ටෝල් කරගෙන තිබේ ද

    අර Per Day TV සීන් එකේදී උන් ඇවිල්ලා හයි කරන්නේ නැහැ නේ :(
  4. chammarox007

    DIALOG TV Disk එකක් තනියම ඉන්ස්ටෝල් කරගෙන තිබේ ද

    DIALOG TV Disk එකක් තනියම ඉන්ස්ටෝල් කරගෙන තිබේ ද යාලුවනේ..ඩයලොග් ටී.වී Sat එක තනියම හයි කර ගත්තු කෙනෙක් ඉන්නව ද? අද මම තනියම හයි කර ගත්තා..නො සිග්නල් නේ :( පුළුවන් හැම පැත්තටම කරකවලා බැලුව Disk එක..සිග්නල් එන්නෙම නැහැ :no::no::no::no:
  5. chammarox007

    LCD /LED TV HELP

    මචන් මොන වගේ ජාතියක්ද බලන්නේ.. Samsung 26'' එකක් තියෙනවා 44 කට , 32" තියෙනවා 64 කට.. ( Singer / Softlogic / Samsung showroom ) ඕන එහෙක... Singer එකෙන් කාඩ් එකට ගත්තොත් Service charge එකක් එකතු වෙනවා..රුපියල් 4,500 ක් ද කොහෙද ( 64 ටී.වී එකට නම් ඒ ගාණ )..ඒකැ හින්දා පොඩ්ඩක් ඒකත් හොයලා බලන්න...
  6. chammarox007

    dialog Dish installation help????

    අනේ යාලුවනේ..අද මම කනෙක්ෂන් එකක් ගත්තා..යාම්තන්ම් හයි කර ගත්තත් එක්ක ඒ උනාට TV එකේ සිග්නල් පෙන්නේ ( Signal 0 % Quality 0 % ) කියලනේ.. Disk එක හැම පැත්තටම ඈන්ගල් කරලා බැලුවා..වැඩේ හරියන්නෙම නැහැ මොකක්ද කරන්න පුළුවන් :( :( :(
  7. chammarox007

    ක්‍රිකට් Shirt ගන්න තැනක් ???

    apita ganna puluwanda machan.. ??????
  8. chammarox007

    ක්‍රිකට් Shirt ගන්න තැනක් ???

    ya yaaa..5000 gaanak ne :( :(
  9. chammarox007

    ක්‍රිකට් Shirt ගන්න තැනක් ???

    ක්‍රිකට් Shirt ගන්න තැනක් ??? ලංකාවේ ක්‍රිකට් ෂර්ට් එක ගන්න තැනක් දන්නවදෝ.............. ? T20 එක නම් Nolimit එකෙත් තිබේ...මම හොයන්නේ අනිත් ෂර්ට් එක..
  10. chammarox007

    Done !!!

    Done !!!
  11. chammarox007

    chooti malli podi malli 2012 -part4 (Last)

    පට්ට පට්ට
  12. chammarox007

    Virtusa එකේ Interview විස්තර දන්නවද ?

    තාම පෙගා වලට තමයි කස්ටියව ගන්නේ...150-200 ගන්නවලු...
  13. chammarox007

    RAA PART V

    පට්ට පට්ට...
  14. chammarox007

    Virtusa එකේ Interview විස්තර දන්නවද ?

    තැන්කු වේවා විස්තරේට..:) :)