Recent content by chamod.sasanka

  1. C

    ඩවුන්ලෝඩ්_මැනේජර්

    මචං තව ඩවුන්ලෝඩ් මැනේජර් වර්ග නම් අම්බානක තියෙනව. නමුත් ඒව සාමාන්‍යයෙන් හැම වෙබ් බ්‍රව්සර් එකකම සාර්ථකව වැඩ කරන්නෑ. ඒ අතින් හොඳම අනුපිළිවෙළ තමයි මේ. ඒ වගේම ඊළඟට හොඳම FDM තමයි.
  2. C

    අත්‍යාවශයම_ෆයිල්ස්_delete_උනාද?

    නෑ මචං අපි දන්නව මේකෙන් සත 5ක ලාභයක් නෑ කියල සහ කරන්නෙ දැනුම තවත් අය සඳහා බෙදිම අරමුණු කරන් පමණක් බවත්.නමුත් මචං මම කිව්වෙ මූලාශ්‍ර පිළබඳ පුංචියට දැනුවත් කිරීමක් දාන්න. නැතුව ඔබ මේ කරන දේට අපි කිසිම ලෙසකින් විරුද්ධ නෑ. ඔබ මේ කරන්නෙ විශාල සේවයක්. ඒ සේවය පිළිබඳව අපේ ස්තූතිය. අර පුංචි අඩුවත්...
  3. C

    සංවේගයෙන්_දැනුම්දීමයි

    පව් බං. අපි වගේ කාලකණ්ණී යනනැතුව මේ වගේ වටින මිනිස්සුමනෙ යන්නෙ.
  4. C

    Torrent......

    උපුල් පළයවනි පෝස්ට් එක නම් වියය පරිඝණක සඟරාවේ පළවු ලිපියක්. නමුත් මචං දෙවෙනි එක නම් පට්ට මැක්සා.. මම ඒ පිළිබඳව දැනන් හිටියෙත් නෑ. ඔබට බොහොම ස්තූතියි. එළකිරි !:yes::yes::yes::shocked:
  5. C

    සංවේගයෙන්_දැනුම්දීමයි

    එතකොට මෙයාගෙ නිවුන් සහොදරයත් නැති වෙලාද? :(
  6. C

    Torrent......

    මල්ලියා.. ඔයා හුඟක් ෆයිල්ස් කොපි කරන් එළකිරි එකේ වැඩර් වගේ පේස්ට් කරපු "ට්‍රික්ස්ලංකා" එකේ බලන්න.. මම ටොරන්ට් ගැන ලියපු ලිපියක් ඇති. හික් හික්....
  7. C

    ඩවුන්ලෝඩ්_මැනේජර්

    උපුල් මහතා. ඔබ යම් කිසි දෙයක් යම් කිසි තැනකින් උපුටා ගන්නවා නම් එම උපුටාගත්‍ මූලාශ්‍ර පිළිබඳ පාඨකයා දැනුවත් කිරීම මිනිසත් බවයි. ඔබ එසේ ලිපි පළ කරනුයේ සහොදර පාඨකයින්ගේ දැනුම වර්ධනය සඳහා නම් එය මා අගය කොට සලකමි. නමුත් එසේ උපුටා ගත් ලිපිය තමන් ලියුවක් මෙන් පළ කිරීම සුදුසු නැත. කරුණෘකර ලිපි උපුටා...
  8. C

    අත්‍යාවශයම_ෆයිල්ස්_delete_උනාද?

    හැක් හැක් පට්ට කතාව බං. ඒත් මූට ගත්ත තැනවත් කියන්න තිබ්බ නේ බං. බලපං මගේ pc එකෙන් ගත්ත screen shots :P පවා දාලනෙ බොලේ. නමුත් මූට හොඳ අනාගතයක් තියෙනව. හික් හික්. එහෙනම් අපිත් සෙට් වෙනව එළකිරි ඕං... බලමු මූ තව කොච්චර කොපි කොරයිද කියල :D
  9. C

    අත්‍යාවශයම_ෆයිල්ස්_delete_උනාද?

    ඇත්තෙන්ම මේ වගේ උපුටා ගැනීමක් සිදුකිරීමේදී එය උපුටාගත් මූලාශ්‍ර සඳහන් කරනවානම් එය වැදගත්. ඒ වගේම එයයි මිනිසත් කම. යම් කිසි පුද‍්ගලයෙක් මෙවන් ලිපියක් ලියන්න වචන පවා ගලපන්න යම් වෙහෙසක් ගන්නව. එලෙස වෙහෙස මහන්සි් වී ලිපියක් ලියන්නෙ පාඨක ඔබගේ දැනුම තව තවත් වැඩිදියුණු කිරීමට. එය එම ලිපිය ලියනු ලබන...