උස මිටි බලලා, එක එකාට ගොට්ට අල්ලා ලා රජයේ රැකියා කරන රාජ්ය සේවකයො තමයි මේ රට මේ තැනට ගෙනල්ලා තියෙන්නේ, අපි හැමදාම දේශපාලකයාට බනිනවා උ අවුරුදු 5න් 5ට යන එකා, හරි කොන්දක් එක්ක එක එකාට ඔනි විදියට නෙමෙයි ප්‍රතිපත්තියක් මත රටේ රාජ්ය සේවයක් තියෙන කිසිම රටක් මේ වගේ චොර වෙලා නැහැ, චොර වෙන්නේ රජයේ උසස්...