Recent content by chanaka

  1. chanaka

    ලංකාවෙන් ත්‍රස්තවාදියෝ මංකොල්ලකාපු දේවල් ඕස්ට්‍රියාවේ දැන් තියෙන්නේ

    මේ ලංකාවේ ඒවා ද බං ? හරියට නිකං චීන හරි ජපන් වගේ
  2. chanaka

    කඩොල් ඇත් රජු

    කඩොල් ඇත් රජු මාගම් පුරවරයේ තොටු විල් ඉවුරේ (වර්තමාන රැකව කලපුව) පඳුරු අතරෙහි සිටින ඇත් පැටකු දුටු කණ්ඩුල නමැති මාළු මරන්නෙක් එවෙලෙහි ම කාවන්තිස්ස රජු හට දැනුම් දුන්නේය. රජු වහාම ඇත් පැටවා රෑගෙන එන ලෙස ඇත්ගොවුවන් අණ කරේය ඇත් පැටවා අල්ලාගැනීමට ගිය ඇත් ගොව්වන් රැකවල්ලා සිට ඇත් පැටවා අල්ලාගෙන...
  3. chanaka

    කුලාවක ජාතකය

    :yes: :yes:
  4. chanaka

    කුලාවක ජාතකය

    කුලාවක ජාතකය එකල දෙව්ලොව දෙවිවරු වගේම අසුරයන්ද එකට වාසය කලා..අසුරයොයි දෙවිවරුයි එකට වසන්න බැරි නිසා සක්දෙවිඳු මේ අසුරයන්ව පන්නා දමන්න උපායක් කල්පනා කලා ඉතිං දවසක් සක්දෙවිඳු දෙව්ලොව මේ ඔක්කොටම ලොකු උත්සවයක් ලෑස්තිකරා කන්නද බොන්නද හැම දෙයක්ම අඩු පාඩු නැතුව තිබ්බා..දෙව්ලොව පානයක් තිබුණා "ගණ්ඩපානය"...
  5. chanaka

    🌩️චම්පි ලංකාවට එයිද ? 🇸🇵🇪🇪🇩 250 km/h🌩️

    ලංකාව එන්නේ නැත
  6. chanaka

    Heaven's Gate නම් ආගමික කණ්ඩායම

    Heaven's Gate නම් ආගමික කණ්ඩායම 1997 මාර්තු 26 වන දින, නාඳුනන පුද්ගලයෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට අනුව කැලිෆෝනියාවේ Rancho Santa Fe හි පිහිටි මන්දිරයකට පොලිසිය ගියහ. එහිදී වයස අවුරුදු 26 සිට 72 දක්වා වූ කාන්තාවන් 21 දෙනෙකු සහ පිරිමින් 18 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 39 දෙනෙකුගේ මළ සිරුරු සොයාගන්නා...
  7. chanaka

    මැණික් හාමි

    මැණික් හාමි අපි පසුගිය දිනවල මහාචාර්ය ගාමිණි අධිකාරි මහතා පෙරලබඩ මානවයන් පිළිබඳව ඉදිරිපත් කළ කෙටි වීඩියෝවක් ඉදිරිපත් කළේ වෙරළබඩ මානවයන් පිළිබඳ පුළුල් සංවාදයක ආරම්භයක් වශයෙන්. ලංකාවේ ප්‍රාග්-ඓතිහාසික මානව අධ්‍යයනයන්හිදී අපේ වැඩි අවධානයක් යොමුවෙන්නේ තෙත් කලාපීය ගුහා ආශ්‍රිත මානවයන් (Fa-Hien...
  8. chanaka

    රහස් කේතය

    යථාර්ථයේ රහස් කේතය සොයාගත් විද්‍යාඥයා අපිට පෙනෙන, දැනෙන මේ භෞතික ලෝකය ඇත්තටම මායාවක්ද? අපි මේ ජීවත් වන්නේ Matrix එකක් වැනි තොරතුරු ජාලයකද? 1990 ගණන්වලදී මෙක්සිකෝවේ හිටපු සුප්‍රසිද්ධ ස්නායු විද්‍යාඥයෙකු වුණු ඩොක්ටර් "ජාකොබෝ ග්‍රින්බර්ග්" සෙව්වේ අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරයි ඔහු සාමාන්‍ය...
  9. chanaka

    දනහිසක් දාන්න කීයක් යනවද?

    දණහිසක් දාන්න තැනට එනකන් මොනවද රෝග ලක්ෂණ :confused:
  10. chanaka

    බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති තුමා..😁😁

    This content isn't available at the moment
  11. chanaka

    ඊලාම් යුද්ධයේ බිහිසුණුම පරාජය..

    එහෙම case එකක් ගිය තනි තීරණයක් නිසා ලොකු ජිවිත ගානක් නැති උන එකට සහ මේකේ විස්තර LTTE එකට ගියේ කොහොමද කියන එක
  12. chanaka

    ඊලාම් යුද්ධයේ බිහිසුණුම පරාජය..

    නිවැරදි කරා :yes:
  13. chanaka

    ඊලාම් යුද්ධයේ බිහිසුණුම පරාජය..

    හතරවැනි ඊලාම් යුද්ධයේ බිහිසුණුම පරාජය.. ...2006 ඔක්තෝබර් 11. . නාගර්කෝවිල් මුහුදත් කිලාලි කලපුවත් අතර කිලෝමීටර් දොලහක් පමණ වූ පටු බිම් තීරය හරහා තිබූ මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ල හෙවත් ජාතික පෙරමුණෙන් ඉදිරියට ගොස් එල්.ටී.ටී.ඊ ආරක්ෂක වලල්ලේ සිටින ත්‍රස්තයන් එකා දෙන්නා බිලීබා ගැනීම එකල එම ආරක්ෂක...
  14. chanaka

    කිරියෙ බයික් පදින උන් කවුද ඉන්නෙ?

    CB hornet 160r එකක් 2017 බ්‍රෑන්ඩ් new ගත්තේ තම එක පදින්නේ
  15. chanaka

    Terminator Dark Date Defiance