OCJP/SCJP
මචන් OCJP (Oracle certified Java programmer) කරපු අය ඉන්නවනම් මේ ගැන කියහන්කො
1. Self-study කරන්න පුළුවන්ද? (Java basic knowledge තියෙනවා)
2. අපි exam එක දාගන්නේ කොහොමද?
3. Institute වලින් exam එක විතරක් දාගන්න පුළුවන්ද?
4. එතකොට Fees එහෙම කොහොමද?