කිසිම දෙයක් හරියට නොදන්නා මිනිස්සු තමයි වකපුටේ යන්නේ .... ගිහින් කිසිසේත්ම ප්‍රශ්නෙකට අදාල නැති පැත්තක *ක ඉරාගෙන කෑගහන්නේ !!! ඇහුවේ ධර්මය ගැන ප්‍රශ්නයක් නේද ? ඉතින් ඒ වගේ ගැඹුරු අභිධාර්මික ප්‍රශ්නෙකට උත්තර දෙන්නත් තෙරුම්ගන්නත් නිකන් ඉදල සාමාන්‍ය තර්කන ලෝකෙන් බැහැ. එකට තමයි පියවරින් පියවර සත්‍ය...