මෙහෙමයි
මම දැං A/L කරලා ඉන්නේ...මගෙ අදහස තිබුනේ Gov Loan එක දාලා ශේප් එකේ NSBM Bsc in multimedia කරන්න..ඒත් දැන් ඒ Loaන් එක දෙන පාටක් නෑ..මගෙ Interest එක තියෙන්නේ Filmmaking,Digital marketing සහ Business පැත්ත...A/l ict කලේ නෑ මං ගණන් වලට එච්චර ආස නැති නිසා.ඒත් technical Knowledge එකක් තියෙනවා...