බොයිස් මට කෙළ උනා, මගේ බයික් එක කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉස්සරහා තියෙද්දි එකෙක් බයික් එක උස්සන් යනවා
05/06/2022 හවස 4.45ට විතර මු බයික් එක තල්ලු කරන් යන්නේ ගිහින් බංගලාවත්ත පාරට දාන් යනවා
බයික් එක ඩිස්කවරි 125M අර රජයෙන් දුන්න බයික් එක වගේ එකක්
පොල්සියත් එක්ක වැඩේට බැස්සා සින් එක කියන්නේ කැමරා...