Facebook Account Disabled

charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    Boys mage account eka Disable wela account eka ganna widihak nadda. Photo ekakwath na laga 2009 idan thibba account eka goda daganna widihak kiyannako pls.
    WhatsApp Image 2024-03-07 at 09.52.20_09c8537f.jpg
     

    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    131
    131
    43
    මගේ fb account එකත් suspend වුනා(2011 ඉදලා තිබ්බ එක) . හේතුව කිව්වෙ instagram එකට link කරපු එක.
    මොනවා කරන්නද , හිත හදාගෙන අලුත් account එකක් හැදුවා.