යන්න පුළුවන් මචං, ඒත් හරිම මහන්සියි මචං, මාර දිවිල්ලක් දුවන්නේ අනික මිනිස්සු නිකං සල්ලි ගෙවන්නේ නෑනේ වැඩ කරන්න ඕන ඉතිං ඔළුව හිරි වැටෙනකං, හිතන එකනේ මගේ රස්සාව, අනික කොහේ ගියත් ලංකාව වගේ නෑ බං
වියදම එහෙට මෙහෙට වෙනවා මචං, අනික අපි ෆෝන්ස්, ෆර්නිචර්, ඇඳුම් අනිත් වියදම් සමහර මාස වල සෙට් වෙනවා...