මම දන්න තරම නිවැරදි නම්, පැහැදිලිවම දෙකක්...
beat එක කියන්නේ සරලව කිව්වොත් කාලය මැනීම... අපි අත්පොඩු තලන්නේ තාලයට, ඒ කරන්නේ කාලය මැනීමක් තමා... සරලව කිව්වොත් beat එක කියන්නේ තාලයට...
melody එක කියන්නේ තනුවට... ඒ කියන්නේ ස්වර මාලාවට... අර කලින් කියපු තාලය ඇතුලේ ස්වර 7 (12 in full) හැසිරෙන...