මමත් දෙපාරක්ම ගිහින් තියෙනවා ඔය වන්දනා ගමන, මාස දෙකක් මම එහිදී ගත කලා, මැරෙන්න පෙර නැවත දෙපාරක්වත් යන්න තමයි අදහස. දැන නමුත් දෙපාරක් යන්න වෙන්නේ නැහැ එක පාරක් ගිය ගමන් මැරෙන්න වෙනවා කෝරෝනා නිසා.
අපෝ ඕන තරම් . . .
ලුම්බිණි යනකොට බොඩර් එක ලඟ ඉන්නවා ලස්සන ලාබාල නේපාල රුවැත්තියන්. සමහරක් ලඳුන්...