Recent content by chathura225

  1. C

    Digital annual fee

    DFCC - 0
  2. C

    🫥 🫥 🫥 ෆික්ස්ඩ් එක 6.25 %

    Micro credit wage seen ekak dammanam goda habai itin tug seen eke inna one salli ekatu karanna. poliya patanganne maseta 8%
  3. C

    Kaduwela Battaramulla ගුලි ගන්න Place එකක්

    https://maps.app.goo.gl/y6hPiM5dT2XjfTv9A me hariye tiye behet badu kadayak oke tiye https://maps.app.goo.gl/oceWHLKM4PrQL7to7 meket tiye ------ Post added on 1784024616
  4. C

    Hospital for heart patient

    Need help My father had an heart attack and treatment has done trough government hospital no any surgery made but seems fine now and when channeling a doctor trough hemas he said matter is not huge much but better to do angiogram hemas cost around 60,000 for test and sri jayawardanapura offers...
  5. C

    Cabana Kitulgala

    ow machan home town ehe
  6. C

    Cabana Kitulgala

    Paulen hambechcha ekak bn
  7. C

    Cabana Kitulgala

    Kitulgala Cabana ekak gahanna plan karan inne Cabana 3k private natural pool ekat ekka, Normal double bedroom dekai, restaurant area ekai, large common natural pool ekai. Ubalá Mokada Hitanne Wade Success Weida.? Rough plan attached seeking your advice and comments also
  8. C

    ඔයා වයිෆ්ගෙන් සැටිස්ද?

    එකකින් සැටිස් වෙන්න දැන් අමාරුයි මොකද social media නිසා ගොඩක් අමාරු වෙලා තියේ. බැදලා උපරිම අවරුදු 4-5ක් ඉදි ඊට පස්සේ අනිවාර්යෙන් වෙන කෙනෙක් එක්ක සෙට් වෙන්න බලනවා ඒවා නවත්තන්න අමාරුයි.
  9. C

    අපේ රටට තාම නිදහසක් ලැබිලා නෑ..- ජනපති අනුර..🔴

    මටනම් කතාවේ කිසිම වැරැද්දක් පේන්න නෑ. කියන්නේ නිදහස යනු බියෙන් තොරව ජිවත් විය යුතුයි කියන එක. අපේ මේ සිංහලුන්ට තේරෙන්නේ නෑ ඒක එකයි වෙලා තියෙන්නේ. ඔතන ඉදන් ජයග්‍රහණය ගැන විතරක් කතා කරලා හිටියනම් මොකුත් කියන්නේ නෑ කට්ටිය.
  10. C

    Air Fryer suggestions

    SGL eka ganna 1Y warranty ekak kohomat tiyeine. 15000i wennet awrudu 2k pavichchi karat atine
  11. C

    ලංකාව ආර්ථික අවපාතයක් අභියස

    ඕක වැඩි කල් ට්‍රුම්ප් ට කරන්න වෙන්නේ නෑ මොකද ඇමරිකාව ඇතුලේ production cost එක වැඩි ලංකාව වගේ රටවල් එක්ක compare කරද්දී ඔය වැඩෙන් ඇමරිකාවේ ඇතුලේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාව limit වෙනවා උද්දමනය වැඩි වෙයි අනිවාර්යෙන්. ටිකක් කල් යද්දී ඔය දාපු rates අඩු කරන්න වෙයි
  12. C

    Solar installer license

    ???