Cabana Kitulgala

Your opinion will this success or not

  • Yes

    Votes: 18 90.0%
  • No

    Votes: 1 5.0%
  • No comments

    Votes: 1 5.0%

  • Total voters
    20

chathura225

Active member
  • Aug 14, 2012
    572
    62
    28
    Kitulgala Cabana ekak gahanna plan karan inne Cabana 3k private natural pool ekat ekka, Normal double bedroom dekai, restaurant area ekai, large common natural pool ekai. Ubalá Mokada Hitanne Wade Success Weida.? Rough plan attached

    seeking your advice and comments also
     
    Attachments

    • plan.jpeg
      plan.jpeg
      205.8 KB · Views: 77
    • model.jpeg
      model.jpeg
      158.4 KB · Views: 84

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    බය නොවී කරන්න තියෙන්නේ... හොද මාර්කටින් පාරක් එක්ක කරොත් තව හොදයි..
     
    • Like
    Reactions: Smartm

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,324
    93
    ඒ පැත්තේ ඔහොම දේවල් වලට ගන්න ඉඩම් තියෙනවද? එහෙ සාමාන්‍යයෙන් විකුණන ඉඩම් නෑ නේද? මමත් කාලෙකට කලින් හෙව්වා ඔහොම දේකට.
    උබ කලින් ගත්ත ඉඩමක්ද, නැත්නම් පව්ලෙන් ලැබුන එකක්ද?
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    572
    62
    28
    ඒ පැත්තේ ඔහොම දේවල් වලට ගන්න ඉඩම් තියෙනවද? එහෙ සාමාන්‍යයෙන් විකුණන ඉඩම් නෑ නේද? මමත් කාලෙකට කලින් හෙව්වා ඔහොම දේකට.
    උබ කලින් ගත්ත ඉඩමක්ද, නැත්නම් පව්ලෙන් ලැබුන එකක්ද?
    Paulen hambechcha ekak bn
     
    • Like
    Reactions: weere_singhe

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,731
    10,224
    113
    hoda wei kiyala hithenawa.

    ඒ පැත්තේ ඔහොම දේවල් වලට ගන්න ඉඩම් තියෙනවද? එහෙ සාමාන්‍යයෙන් විකුණන ඉඩම් නෑ නේද? මමත් කාලෙකට කලින් හෙව්වා ඔහොම දේකට.
    උබ කලින් ගත්ත ඉඩමක්ද, නැත්නම් පව්ලෙන් ලැබුන එකක්ද?
    e mokada machan idam vikunanne naththe ?
    ------ Post added on Sep 4, 2025 at 9:45 AM
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,324
    93
    hoda wei kiyala hithenawa.

    e mokada machan idam vikunanne naththe ?
    ------ Post added on Sep 4, 2025 at 9:45 AM
    ලංකාවේ සමහර පැති වල විකුණන ඉඩම් හොයාගන්න පුළුවන්නේ ඕන තරම්. ඔය කියන පැත්තේ එහෙම විකුණන ඒවා හොයාගන්න අමාරුයි.
     
    • Like
    Reactions: hi.dushan

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,744
    1
    49,799
    113
    ප*යාගල
    sorry.com
    අර අඩුකුලෙ වොයිස් එකකින් කියවන පොරක් ඉන්න්වා. ඌට කියල පොස්ට් වොයිස් හදන් ටික්ටොක් ආක්‍රමනය කරන්න තියෙන්නෙ