javascript කියන්නේ හෙන common දෙයක් බන් web එකේ..ඒව නැතිව මොන රෙද්දකටද බන්..
අනික මචන් මම වැඩිය බාන එහෙකුත් නෙමෙයි..:no::no::no: කොහොම බාන්නද බන්..3.6mb mp3 file එකක් බාන්න විනාඩි 45ක් විතර යනව..ඒකත් හිර වෙනව..Internet download manager එකට පිංසිද්ද වෙන්න resum කරනව..නැත්නම් අනන්තවත් මගදි corupt...