මචන්ලා මම ඉන්නේ මාතර. මම Use කරන්නේ dialog unlimited (redda thamai 

) 490 + tax = 620RS/monthly PACKAGE එක. මුන් මහ අමනයොබන්. උබල SLT එකට බැන්නට උන් හොදයි බන් මුන්ට වඩා දහස්ගුණයක්...

බලපල්ල මචන්ලා මගේ නෙට් ස්පීඩ් එක.. අඩුම තරමේ 10kb වත් නෑ. වැඩක් කරගන්න ගියාම ජීවිතේම එපා වෙනව. 2gb පැන්නම අවම 60kb වත් දියල්ලකො. මුන්ගෙ සයිට් එකෙත් ඒගැන මුකුත් නෑ..2gb අතර භාවිතා කරත් data එන්නෙ නැතිව හිරවෙනව..ඒවෙලාවට mokak hai fm එකක් Online දාල data අදින්න ඕන..
http://youtu.be/gFl-slGc52A
signal හොඳට තියෙනවා. ඩොන්ගල් වලත් අවුලක් නෑ.. මුන්ට බැරිද towr වල Bandwidth වැඩි කරන්න..

එටිසලාට්නම් ඒ අතින් සුපිරි..
මුන් දැන් කරන්න අරන් මහ කුජීත වැඩක්.. හැම මාසෙම 2GB ලැබුනෙ 5වෙනිදට. ඉතින් අපි ඔය 2GB පන වගේනේ පරිස්සම් කරගෙන භෘවිතා කරන්නේ.. 2GB පැන්නම් පට්ට SLOW 10kb වත් එන්නේ. නෑ.. නොදකින් විතරක්..
ඉතින් මම මොකක් හරි download කරන්න යනවනම් දාල නිදාගන්නව..

මුන් දැන් මසෙ 4වෙනිද රෑට circle eka start කරනව. අපි පුරුදු විදියට හිතන් ඉන්නෙ 5වෙනිද කියලනේ..ඉතින් bandwidth ගොඩක් අපි දන්නෙ නැතිවම යනව..
මුන් මහලොකුවට නම් කියන්නේ unlimited කියල. ඉතින් යකුනේ connection එක disconnect වෙන්නෙ නැතිව තිබුනව ඇතිද??? ඒකෙන් වැඩක් කරන්න බැරිනම්..

එළකිරිය ලොඩ් වෙන්න හැට පැයක් යනව..මට නම් වෙලාවකට මේ ලංකාවත් එක්කම කළකිනෙව බන්..

මොන රෙද්දට මේ කූජීත රටේ ඉපදුනාද මන්ද? රටේ වැරැද්ද නෙමෙයි බන්..මේ රටේ ඉන්න හැම එකාම හදන්නෙ අපි හූරගෙන කන්න විතරයි..

අහ් කියන්න බැරි උනානේ වැඩේ

) 490 + tax = 620RS/monthly PACKAGE එක. මුන් මහ අමනයොබන්. උබල SLT එකට බැන්නට උන් හොදයි බන් මුන්ට වඩා දහස්ගුණයක්...

බලපල්ල මචන්ලා මගේ නෙට් ස්පීඩ් එක.. අඩුම තරමේ 10kb වත් නෑ. වැඩක් කරගන්න ගියාම ජීවිතේම එපා වෙනව. 2gb පැන්නම අවම 60kb වත් දියල්ලකො. මුන්ගෙ සයිට් එකෙත් ඒගැන මුකුත් නෑ..2gb අතර භාවිතා කරත් data එන්නෙ නැතිව හිරවෙනව..ඒවෙලාවට mokak hai fm එකක් Online දාල data අදින්න ඕන..
http://youtu.be/gFl-slGc52A
signal හොඳට තියෙනවා. ඩොන්ගල් වලත් අවුලක් නෑ.. මුන්ට බැරිද towr වල Bandwidth වැඩි කරන්න..

එටිසලාට්නම් ඒ අතින් සුපිරි..මුන් දැන් කරන්න අරන් මහ කුජීත වැඩක්.. හැම මාසෙම 2GB ලැබුනෙ 5වෙනිදට. ඉතින් අපි ඔය 2GB පන වගේනේ පරිස්සම් කරගෙන භෘවිතා කරන්නේ.. 2GB පැන්නම් පට්ට SLOW 10kb වත් එන්නේ. නෑ.. නොදකින් විතරක්..

Last edited: