Recent content by chathurachami

  1. chathurachami

    ֍ Google photos unlimited storage expiring on June 2021

    6 දෙනෙක් සෙට් වෙලා oneDrive එක ගන්න. අවුරුද්දකට 16k. එකෙක්ට රු. 2667 ඉ වැටෙන්න අවුරුද්දකට. MS office offline + 1TB per each user.
  2. chathurachami

    කොරෝනා - වැරදුන PCR පරීක්ෂණ

    පුද්ගලික රෝහල් අමුතු ගේමක් ගහන්නේ. PCR කරන්න එන හැමෝගෙන්ම සල්ලි අරගන්නවා. සැක හිතෙන ලෙඩ්ඩු කෙලින්ම පොසිටිව් කියල රිපෝට් දීල රජයේ රෝහල් වලට යවනවා. රජයෙන් නොමිලේ හරියට PCR එක කරනවනේ. පවුද්ගලික රෝහලේ මල්ල කරේ. සැකයක් තියනවා නම් අනිවාර්යෙන්ම රජයේ එකකට ගිහින් ටෙස්ට් කරගන්න.
  3. chathurachami

    🌟Netflix Giveaway🌟

    55
  4. chathurachami

    ට්‍රෙන් ටිකට් බුකින් සිස්ටම් එක චීනෙට?

    සාමාන්‍ය ණයක් රටකින් ගන්නකොට ණය කොන්දේසි තියනවා. මේ ණයේ එක කොන්දේසියක් තමයි මේ වැඩේ කරන්න ඕන විවුර්ත වෙන්දේසියක් (open competitive bidding)මගින් කියන එක. ලංකාවේ සොෆ්ට්වෙයා කම්පැනි වලට ඕන තරම් ඉඩකඩ තියනවා ප්‍රසිද්ද දැන්වීමකින් කැදවන මේ වගේ වෙන්දේසි වලට බිඩ් කරන්න. නමුත් මේ ප්‍රොජෙක්ට් එක තනිකරම...
  5. chathurachami

    කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ

    2003 (7 -8 වසරේ වගේ)විතර තමයි මුල්ම කම්පුටර් එක ලැබුනේ. අඩල අඩල ඉල්ලා ගත්තේ. AMD Athlon xp ප්‍රොසෙසර් එකක්. කොහොම හරි අවුරුද්දකට විතර පස්සේ ඕවර් ක්ලොක් කරන්න ගියා. ඒ දවස් වල ජම්පර් වලින් ඕවර් ක්ලොක් කරන්න තිබ්බේ. එක සැරයයි ඔන් උනේ. සීපීයූ එක ගිහින් පස්සේ බලනකොට.
  6. chathurachami

    Virus epa උද්ඝෝෂණය නිසා දැඩි රථවාහන තදබදයක්

    සඳ හිරු තරු පවතින තුරු නොමැරෙන මිනිස්සු ඉන්න පැත්තක්.
  7. chathurachami

    පොත් බෙදා දිම හයවන අදියරෙ(2020) නිමාව....

    ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. කාලයක් තිස්සේ කරගෙන යන හොඳ වැඩක්.
  8. chathurachami

    නාසා ආයතනයට එකතු වීමේ ආශාවෙන්

    නාසා එකට යන්න නම් මුලින්ම ඇමෙරිකානු පුරවැසි බාවය ගන්න ඕන. උන් ට බැහැ වෙන රටවල උන්ට නාසා එකේ ජොබ් දෙන්න. රොකට් ටෙක්නොලජිය වැටෙන්නේ උන්ගේ ආරක්ෂක අංශය යටතට. (අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල වගේ ඒවා හදන්න පුළුවන් තාක්ෂනය නිසා) ආරක්ෂක අන්ශේ යටතේ තියන කිසිම ජොබ් එකකට ඇමෙරිකානුවෙක් නොවන කෙනෙක්ට...
  9. chathurachami

    Python+DataScience in Sinhala

    nniyamayi. Tensorflow walin patan gaththa nam hari.
  10. chathurachami

    Twitter දැනුවත් වන්න

    ලොල් උනා. ඌ එලකිරියේත් ඉන්නවා කියලා පොස්ට් එකක් දැක්ක.
  11. chathurachami

    Adobe indesign wala podi help ekak

    යටින් රතු පාට පොඩි + ලකුණක් වැටිලා නම් ඒ කියන්නේ ටෙක්ස්ට් එකට ඉඩ මදි කියල.
  12. chathurachami

    මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?

    ඔන්ලයින් සිස්ටම් එක දැනට හැදෙනවා. චයිනිස් කම්පැනි එකක් කරන්නේ. මොබිටෙල් එකට බිඩ් එක ගිහින් නැතුව කෙස් එකක් ගියාලු. ඒකයි පරක්කු. කොහොමත් ඉක්මනට ඉවර කරයි. දැනට තියන ආරංචියේ හැටියට ටිකට් ප්‍රින්ට් කරන කොළ ගහන කම්පැනිය දැන් ඒ කොළ ගහන්නේ නැති ලු. දැනට ගෙනාපු ස්ටොක් ඉවර උනාම කොහොමත් නිකම් කොළ වල ගහන්න...
  13. chathurachami

    Lankabell 4G

    ස්පිඩ් එක නම් අවුලක් නෑ. හැබැයි සිග්නල් නම් චෝර. චෙක් කරලා ගන්න සිග්නල්. වහින වෙලාවට නම් ඩ්‍රොප් වෙනවා. මගේ සිග්නල් අඩු නිසාද දන්නේ නෑ. වෙන ලොකු අවුලක් නෑ.
  14. chathurachami

    Twitter දැනුවත් වන්න

    චන්දෙන් පස්සේ ඉඳල වෙන්ඩ ලිබරලිස් ල ට්විටර් එකේ ලොකු ප්‍රචාරයක් ගෙනියනවා ලංකාවේ ජාතිවාදේ ලොකුවටම තියනවා කියල. ඇක්ටිවිස්ට් ල, මාධ්‍යවේදියෝ කියාගන්න උන් හතර අතේ ගහනවා. පහුගිය කාලේ ලංකාව රන් කරලා තියන්නේ කවුද කියල පේනවා මේවා දැක්කම. උන්ට යන එනමක් නැති වෙලා දැන් ලංකාවේ නම කැත කරන්න දඟලනවා.