Recent content by Chathuranga456

  1. C

    මුලින්ම ගන්න කාර් එක

    මචං ඒ තත්තවයේ විවා එලයිට් එකක දැන් තියෙන සැබැ වටිනාකම කීයද?
  2. C

    මුලින්ම ගන්න කාර් එක

    මුලින්ම ගන්න කාර් එක යාළුවනේ මම මුල්ම කාර් එක ගන්න යන්නේ. පරණ ජපන් කාර් එකක් ගන්න එකද හොඳ ඉන්දියන් කාර් එකක් ගන්න එකද හොඳ. ලක්ෂ 20 - 25 අතර ගන්න පුළුවන් ලෙඩ අඩු නඩත්තුවට පහසු වාහනයක් කියන්න. හිතේ වාහන කීපයක් තියෙනවා මොකක්ද හොඳ? මේවගේ තියෙන අඩුපාඩු මොනවද? තව වාහන තියෙනවානම් කොටාගෙන...