මුලින්ම ගන්න කාර් එක

Apr 10, 2019
2
0
0
මුලින්ම ගන්න කාර් එක

යාළුවනේ මම මුල්ම කාර් එක ගන්න යන්නේ. පරණ ජපන් කාර් එකක් ගන්න එකද හොඳ ඉන්දියන් කාර් එකක් ගන්න එකද හොඳ. ලක්ෂ 20 - 25 අතර ගන්න පුළුවන් ලෙඩ අඩු නඩත්තුවට පහසු වාහනයක් කියන්න. හිතේ වාහන කීපයක් තියෙනවා මොකක්ද හොඳ? මේවගේ තියෙන අඩුපාඩු මොනවද? තව වාහන තියෙනවානම් කොටාගෙන යන්ඩෝ...................

01. Suzuki Swift Jeep Model or Beetle
02. Fb 15
03. Vitz
04. Alto Japan
 
Last edited:

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    යාළුවනේ මම මුල්ම කාර් එක ගන්න යන්නේ. පරණ ජපන් කාර් එකක් ගන්න එකද හොඳ ඉන්දියන් කාර් එකක් ගන්න එකද හොඳ. ලක්ෂ 20 - 22 අතර ගන්න පුළුවන් ලෙඩ අඩු නඩත්තුවට පහසු වාහනයක් කියන්න


    ලක්ෂ 20 - 22 අතර ගන්න පුළුවන් ලෙඩ අඩු නඩත්තුවට පහසු වාහනයක් Aluthen Alto ekak ganna Indian

    26k vagee yanna puluwan nam JAPAN alto ekak ganan aluthenma

    2nd hand gannawanam hondata check karala balala ganna

    good luck :D
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මචන් අපිට තියෙන්නෙත් fb15 1k. දැන් ඒවා පරන නිසා හුගක් දවස්වල ගරාජ් ගානේ රස්තියාදුව.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලෙඩ අඩු අඩුමිල පහසු නඩත්තු ඉන්දියන් ඇල්ටො තමා. අපෙ කලින් ඇල්ටො එකක් තිබ්බෙ දැන් fb15 එකක් . අරක දාහෙන් සම්පතයි එක අතකින් හැබැයි මේකෙ සැප සහ හැන්ඩ්ලින්ග් හොදයි බ්‍රේකින්ග් අරව මේව. හැබැයි පොඩ්ඩක් ඇත්තන් යට වදිනව පරන තාර පාරවල් වල එහෙම අයිනට කරද්දි බලල කරන්ඩ ඕන නැත්තං ගැටි වල වදිනව. අරකෙ කවදාවත් එහෙම කේස් එකක් නෑ තෙලුත් වැඩ. පාකින්ග් ලේසි. එක ලෙඩක්වත් ආවෙ නෑ. අනික fb15 එකේ ලයිට් වල එලිය නෑ අපි ගද්දි තිබ්බෙ ඔරිජිනල්ම ආපු ලයිට් ඒවෙ අලිය අඩු හින්ද පිලිප්ස් රේසින්ග් විශන් දැම්ම 3500ට ඒවෙනුත් ලොකු එලියක් නෑ. ඇල්ටො එකේ එහෙම සුපිරියට එලිය තිබ්බ:) දැන් ප්‍රොජෙක්ටර් කිට් එකක් දාල hid දාල තිය්ව්න්න්ව්
     
    Apr 10, 2019
    2
    0
    0
    මචං ඒ තත්තවයේ විවා එලයිට් එකක දැන් තියෙන සැබැ වටිනාකම කීයද?
     
    Dec 11, 2018
    189
    7
    0
    25
    Ehaliyagoda
    මුල්ම වාහනේ නිසා ජපන්
    ඇල්ටො එකක් ගනින් උනු උනුවෙ
    ඔය පරන ලඩි අරන් ලෙඩ වෙන්න ඕන්නෑනෙ
    ඔබට Smoothly Drive කරන්න පුළුවන්
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    japan alto , beetle, march new model ekak enawa beetle eka wage, vits

    fb15 dan godak paranai wagema patta gahala thiyenne bn.e kiyana ganan padui.

    fb15 new shell nam hodai
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Indian ewa nam ubata less maintenance and reliability oni nam.
    Japan sedan ewanam dan almost 15 years paranai, eka nisa mokak hari repair ekak enawa :) ubata indala hitala garage gihin hadnna puluwan nam ekak ganin.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    යාළුවනේ මම මුල්ම කාර් එක ගන්න යන්නේ. පරණ ජපන් කාර් එකක් ගන්න එකද හොඳ ඉන්දියන් කාර් එකක් ගන්න එකද හොඳ. ලක්ෂ 20 - 25 අතර ගන්න පුළුවන් ලෙඩ අඩු නඩත්තුවට පහසු වාහනයක් කියන්න. හිතේ වාහන කීපයක් තියෙනවා මොකක්ද හොඳ? මේවගේ තියෙන අඩුපාඩු මොනවද? තව වාහන තියෙනවානම් කොටාගෙන යන්ඩෝ...................

    01. Suzuki Swift Jeep Model or Beetle
    02. Fb 15
    03. Vitz
    04. Alto Japan


    Suzuki swift ලස්සනයි තෙල් වැඩ නැ බන්...
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මචන් අපිට තියෙන්නෙත් fb15 1k. දැන් ඒවා පරන නිසා හුගක් දවස්වල ගරාජ් ගානේ රස්තියාදුව.

    kalin eun wahane kala

    n16 ,n17 ehemath hodai
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Dude, there is something called "First impression is the last impression"
    Don't ruin your first impression by riding a cheap Indian, korian or Chinese car..
    Choose a Japanese sedan at least over 15 laks
     

    Sam8

    Junior member
  • Jan 3, 2016
    34
    22
    8
    fb 15 new shell ekakata yanna. resell market ekkath hondai. thama ona thanaka lajja nathuwa
    gihin nawaththanna unath puluwn:D:D