niyamai sahodaraya
නියමයි. මට ගොඩක් සන්තෝසයි මල්ලි ඔයා ගැන. පොඩ්ඩක් සැර වැඩි තැනුත් තියෙනවා තමයි. ඒත් වැරදි දෙයක් දැක්කම කතා කරන එක තමයි නියම මනුස්ස කම. ඒක තමයි වටින්නේ. මේක මුලින් පොස්ට් කරපු කෙනාට මේක ගැන කිසිම තේරුමක් නෑ වගේ. ඒ හින්දා ඌට බැනලත් වැඩක් නෑ.
මල්ලි තාම ඉස්කෝලේ යනවා කිව්වනෙ...