ටයර් නැති කතාව ඇත්ත බන්. ගොඩක් උන් වාහන ටයර් ගනන් යන නිසායි, බඩු ඉවර වෙන නිසයි කලින්ම අරන් ගිහින් ගෙවල් වල තියාගෙන ඉන්නවා. උන්ට බැනලා වැඩකුත් නෑ. මොකද ඊළගට එන ටයර් පට්ට ගණන් වැඩි එව්වා එන්නෙ. CEAT වගේ ටයර් තියනවා. ඒත් බන් ඒ මගුල මම නම් වාහනේට දාන්නෙ නෑ. ඒක දාලා වාහනේ සැප පහසුවට යන්න බෑ. අත්...