ඔව් මචන්, මම ලගදි හදපු ගෙවල් 5-6ක් බැලුවා. නිකන් අයට කියලා ඇදලා ගෙදර හදනකොට උන් මාර කට්ටක් කාලා තිබ්බේ.Archiyekma onida
ඔව් මචන්, මම ලගදි හදපු ගෙවල් 5-6ක් බැලුවා. නිකන් අයට කියලා ඇදලා ගෙදර හදනකොට උන් මාර කට්ටක් කාලා තිබ්බේ.Archiyekma onida
ඔව් මචන්, මම ලගදි හදපු ගෙවල් 5-6ක් බැලුවා. නිකන් අයට කියලා ඇදලා ගෙදර හදනකොට උන් මාර කට්ටක් කාලා තිබ්බේ.
Some suggestions:
1. Oyage saamanya requirements idea ekak thiyana nisa design karanna architect kenekta dennama oneda? Structural E keneknam ok. Totall plan eka oyagenam aekey vatinakamak, gathiyak thiyanava.
2. Idama ithurukarala thattu valata gahuvoth hondai.
3. Anivaryen podi annex ekakata, shop/office space ekakuth daanna. Geyta ochchara salli viyadam karala income ekakuth enavanam hondaine.
4. Indoor (sitting room) pond.
Oyagema gedarak hadeegena enakota athivena sathuta kiyala nimakaranna ba. All the best!
Mama hithuva architectsla ganne 3% kiyala. Oyage idama thiyenne koheda, paarak ayineda, town ekak kittuvada kiyana evath balapanava.තැන්ක්ස් මචන්
1.) මට අයිඩියා එක තියෙන්නේ මට අවශය දේවල් ටික විතරයි. මම දන්නේ නැ natural light / air හොදට ගේ ඇතුලට ගන්න, ගෙදර හොදට ඉඩ තියෙන විදියට පැලැන් කරන්න වගේ දේවල්. මම මේ හදන පලෙවෙනි ගෙදර. මම කැමතියි වැඩේ දන්න කෙනෙක්ට කියලා කරගන්න. මම හිතනවා industry expert කෙනෙක්ට කියලා කරගන්න එක හොදයි කියලා.
2) ඔව්, ගාර්ඩ්න් එකට එක ගන්න පුලුවන්. පොඩි වගාවක් එහෙම දාන්න පුලුවන්.
3) හොද idea එකක්, මම දැන් ඉන්න තැනත් එහෙම annex වලට රෙන්ට් කරලා තියෙන්නේ. ඒත් නිදහස නැ, පොඩි ලමයි එහෙම හිටියාම මාර සද්දේ. එක්කෝ ටැප් කැඩුනා කියයි, වතුර ලික් කියයි. මට ගෙදර උනාම මානසික නිදහස තියෙන්න ඕනේ.
4)ඔව් මම බිත්ති අඩුවෙන්, open space දාලා හදන්න ඕනේ.
Thanks machan
මම අද ගියා Architect කෙනෙක්ව හම්බවෙන්න. මගේ requierment එක දානවනම් වර්ග අඩි 2500ක් වත් ඕනේ කිව්වා. වර්ග අඩි 2000ට කලොත් compact වෙයි කියලා කිව්වා. Budget එක සම්පුර්ණ කරන්න මිලියන 15ක් වගේ යයි කිව්වා 12ක් මදි සින් එකක් තියෙන්නේ. එයාගේ charges 3.5% වෙන්නේ 525000.
මට හම්බවෙනවා
1) Architectural design
2) Structural review
3) Plumber diagram
4) Electrical diagram
4) Lighting
5) BOQ
6) Soil testing
7) QS ලා ඇවිල්ලා බලනවා
මට හිත්න්නේ ගනන් ලොකු අවුලක් නැ කියලා.
Anika venama unit ekak vidihata (with totally separate entrance) hadanna. Ethakota degollantama privacy atha. Denna kalin oyage requirements (rules) kiyanna.
ඔව් මට තව 3-4 පාරක්වත් යන්න වෙයි මගෙ හිතේ තියන විදියට හදාගන්න. ගිහිල්ලා කතා කරලා එනකොට තමයි මතක් වෙන්නේ කියපු නැති දේවල්.Mama hithuva architectsla ganne 3% kiyala. Oyage idama thiyenne koheda, paarak ayineda, town ekak kittuvada kiyana evath balapanava.
Meva ganath avadaanen inna:
Oyata gedara venuven velaava kapakaranna puluvannam oyatama programs hoyaganna than sites thiyanava.
Magey adahasanam (e.g.) oyata tackle karanna amaru space ekaka gey hadanavanam architect kenek vatinava. Habei Architects novana honda designerslath innava. Matanam eyata dena 5 lakhs valin thava podi single room with attached bath and pantry hadana eka vatinava. Kohomatath eya design karanne oyage hithey thiyana aramunu, requirements eya interpret karagaththa vidihata. Ethakota gey hadenne eyage kamaththata misak oyage vidihata neveine. Mama dakala thiyana architect-built geval thiyanava, visually lassanai habei not livable. Geoffrey Bawa design karapu hotelsuth thiyanava, kalakata passe redo karanna vunu. Ae managersla kiyanne sulan vassata vathura athulata galanava kiyala. Mama udin kiyapu annex etc dennama oney na. Space oyatath use karanna puluvani. Rent karanavanam podi family ekakata, newly married couple vagey denna. Hathmuthu paramparaavak thiyaganna oney na.Anika venama unit ekak vidihata (with totally separate entrance) hadanna. Ethakota degollantama privacy atha. Denna kalin oyage requirements (rules) kiyanna.
Oyage budget ekata amarunam architect ta kiyanna. Cost eka adjust karaganna puluvan vei. Oyatath athyavashya nathi deval epa kiyanna.![]()
laksha 1.5 diyan ...3d th ekkama design karala dennam ...architect kenek newei ...hobby ekata mama design karanawa
Samahara vita ubata Architectural skills ati ban, ee unaata mage experince eka kiyannam. Man Chartered Civil Engineer kenek mage gedara design karanna architect kenekta denne na kiyala manma desing ekak kara, mage requirement walata guideline walata desing eka kara eeka saapakshawa hoda design ekak. passe man kokatath mage adurana architect kenekge view ekak gatta. Eya mata dunna design eka compare kalaama mata wada hodata space utilize karala tiyanawa kiyala theeruna, garden spaces ehemat hodata plan wela tibba passe man eeka proceed kala. Knowlege kiyana eka dan confine wela na thama machan, ee unaata experince eka internet eken ganna amaarui. Mee dawas wala one million ganna architectlath innawa, eeka nam man echchara saadaranai kiyala hitanne na. Thaman inna gedara "කරල ඉගෙනගන්න" hoda ekak kiyala man hithanne na. Pattama budget karanawa nam awlak na draftsmanla Rs 15000 - 20000 wage karanawa. Samahara podi podi detail thiyenawa gedara paavichchi karaddi wadagath wena deewal Ex: Roof Eave sizes, Floor drops. Man lagadi karapu house designs review karala thiyenawa, Samahara designs walata gewana gaanata saapekshawa maha loku deyak na, eeka architectgen depend wenawa. Dan Architect la "Salami Effect" eka daanawa job ekak gaddi. Eyalage package ekak denawa eeke samahara detailing thiyenawa loku wadagath kamak nathi ithin clinet la eewa thiyagena innawa gedara haduwata passe Boasting walata. Salli awlak nattan ehema ekakata giyata kamak na eeka by choice neh. Eeet man kiyanne fair budget ekakata kenek hoyaganna puluawan.මම එකක් ඇන්දා වැඩේ සුපිරි ,40000 යි ගත්තේ.ඔය ආකියන්ට පුදන්න සල්ලි නෑ.....ඒකට තව කාමරයක් ගන්න පුලුවන්. Internet නිසා house design කියන එක රහස්, ගුරුකුලේක rich ලයින් එකක් නෙවේ.
Samahara vita ubata Architectural skills ati ban, ee unaata mage experince eka kiyannam. Man Chartered Civil Engineer kenek mage gedara design karanna architect kenekta denne na kiyala manma desing ekak kara, mage requirement walata guideline walata desing eka kara eeka saapakshawa hoda design ekak. passe man kokatath mage adurana architect kenekge view ekak gatta. Eya mata dunna design eka compare kalaama mata wada hodata space utilize karala tiyanawa kiyala theeruna, garden spaces ehemat hodata plan wela tibba passe man eeka proceed kala. Knowlege kiyana eka dan confine wela na thama machan, ee unaata experince eka internet eken ganna amaarui. Mee dawas wala one million ganna architectlath innawa, eeka nam man echchara saadaranai kiyala hitanne na. Thaman inna gedara "කරල ඉගෙනගන්න" hoda ekak kiyala man hithanne na. Pattama budget karanawa nam awlak na draftsmanla Rs 15000 - 20000 wage karanawa. Samahara podi podi detail thiyenawa gedara paavichchi karaddi wadagath wena deewal Ex: Roof Eave sizes, Floor drops. Man lagadi karapu house designs review karala thiyenawa, Samahara designs walata gewana gaanata saapekshawa maha loku deyak na, eeka architectgen depend wenawa. Dan Architect la "Salami Effect" eka daanawa job ekak gaddi. Eyalage package ekak denawa eeke samahara detailing thiyenawa loku wadagath kamak nathi ithin clinet la eewa thiyagena innawa gedara haduwata passe Boasting walata. Salli awlak nattan ehema ekakata giyata kamak na eeka by choice neh. Eeet man kiyanne fair budget ekakata kenek hoyaganna puluawan.
2) Structural review kiyanne mokakda. design ekai structural drawings ui denne naddaතැන්ක්ස් මචන්
1.) මට අයිඩියා එක තියෙන්නේ මට අවශය දේවල් ටික විතරයි. මම දන්නේ නැ natural light / air හොදට ගේ ඇතුලට ගන්න, ගෙදර හොදට ඉඩ තියෙන විදියට පැලැන් කරන්න වගේ දේවල්. මම මේ හදන පලෙවෙනි ගෙදර. මම කැමතියි වැඩේ දන්න කෙනෙක්ට කියලා කරගන්න. මම හිතනවා industry expert කෙනෙක්ට කියලා කරගන්න එක හොදයි කියලා.
2) ඔව්, ගාර්ඩ්න් එකට එක ගන්න පුලුවන්. පොඩි වගාවක් එහෙම දාන්න පුලුවන්.
3) හොද idea එකක්, මම දැන් ඉන්න තැනත් එහෙම annex වලට රෙන්ට් කරලා තියෙන්නේ. ඒත් නිදහස නැ, පොඩි ලමයි එහෙම හිටියාම මාර සද්දේ. එක්කෝ ටැප් කැඩුනා කියයි, වතුර ලික් කියයි. මට ගෙදර උනාම මානසික නිදහස තියෙන්න ඕනේ.
4)ඔව් මම බිත්ති අඩුවෙන්, open space දාලා හදන්න ඕනේ.
Thanks machan
මම අද ගියා Architect කෙනෙක්ව හම්බවෙන්න. මගේ requierment එක දානවනම් වර්ග අඩි 2500ක් වත් ඕනේ කිව්වා. වර්ග අඩි 2000ට කලොත් compact වෙයි කියලා කිව්වා. Budget එක සම්පුර්ණ කරන්න මිලියන 15ක් වගේ යයි කිව්වා 12ක් මදි සින් එකක් තියෙන්නේ. එයාගේ charges 3.5% වෙන්නේ 525000.
මට හම්බවෙනවා
1) Architectural design
2) Structural review
3) Plumber diagram
4) Electrical diagram
4) Lighting
5) BOQ
6) Soil testing
7) QS ලා ඇවිල්ලා බලනවා
මට හිත්න්නේ ගනන් ලොකු අවුලක් නැ කියලා.
mamanam hodama architect kenek karapu sipiri geyak ehemmama ussala ape idame thiyanna hadanneSamahara vita ubata Architectural skills ati ban, ee unaata mage experince eka kiyannam. Man Chartered Civil Engineer kenek mage gedara design karanna architect kenekta denne na kiyala manma desing ekak kara, mage requirement walata guideline walata desing eka kara eeka saapakshawa hoda design ekak. passe man kokatath mage adurana architect kenekge view ekak gatta. Eya mata dunna design eka compare kalaama mata wada hodata space utilize karala tiyanawa kiyala theeruna, garden spaces ehemat hodata plan wela tibba passe man eeka proceed kala. Knowlege kiyana eka dan confine wela na thama machan, ee unaata experince eka internet eken ganna amaarui. Mee dawas wala one million ganna architectlath innawa, eeka nam man echchara saadaranai kiyala hitanne na. Thaman inna gedara "කරල ඉගෙනගන්න" hoda ekak kiyala man hithanne na. Pattama budget karanawa nam awlak na draftsmanla Rs 15000 - 20000 wage karanawa. Samahara podi podi detail thiyenawa gedara paavichchi karaddi wadagath wena deewal Ex: Roof Eave sizes, Floor drops. Man lagadi karapu house designs review karala thiyenawa, Samahara designs walata gewana gaanata saapekshawa maha loku deyak na, eeka architectgen depend wenawa. Dan Architect la "Salami Effect" eka daanawa job ekak gaddi. Eyalage package ekak denawa eeke samahara detailing thiyenawa loku wadagath kamak nathi ithin clinet la eewa thiyagena innawa gedara haduwata passe Boasting walata. Salli awlak nattan ehema ekakata giyata kamak na eeka by choice neh. Eeet man kiyanne fair budget ekakata kenek hoyaganna puluawan.
.මචන් ඔය budget එක කිව්වහම උන් design කරන්නේ furniture + landscaping වලටත් එක්කද.... නැත්තම් ඒ මොකුත් නැතුව ගේ complete කරන්න විතරද බන්...? අනිත්වගෙ cost එක අපි වෙනම calculate කරගන්න ඕනෙද..?මම අද ගියා Architect කෙනෙක්ව හම්බවෙන්න. මගේ requierment එක දානවනම් වර්ග අඩි 2500ක් වත් ඕනේ කිව්වා. වර්ග අඩි 2000ට කලොත් compact වෙයි කියලා කිව්වා. Budget එක සම්පුර්ණ කරන්න මිලියන 15ක් වගේ යයි කිව්වා 12ක් මදි සින් එකක් තියෙන්නේ.
මේ ගාන ගෙදර බාත් රූම්, පැන්ට්‍රි එක්ක ෆුල් කම්ප්ලිට් කරන්න. ෆර්නිචර් වලට, Landscaping නැතුව.මචන් ඔය budget එක කිව්වහම උන් design කරන්නේ furniture + landscaping වලටත් එක්කද.... නැත්තම් ඒ මොකුත් නැතුව ගේ complete කරන්න විතරද බන්...? අනිත්වගෙ cost එක අපි වෙනම calculate කරගන්න ඕනෙද..?
2 stroy යනකොට සැලබ් දාන්න ඕනේ, කනු ගහන්න ඕනේ. ඕවා හරිද කියලා බලන්නේ structural engineer.2) Structural review kiyanne mokakda. design ekai structural drawings ui denne nadda
mamanam hodama architect kenek karapu sipiri geyak ehemmama ussala ape idame thiyanna hadanne.
https://www.archdaily.com/934570/kodikara-house-lalith-gunadasa-architects
mama structural engineer kenekමේ ගාන ගෙදර බාත් රූම්, පැන්ට්‍රි එක්ක ෆුල් කම්ප්ලිට් කරන්න. ෆර්නිචර් වලට, Landscaping නැතුව.
2 stroy යනකොට සැලබ් දාන්න ඕනේ, කනු ගහන්න ඕනේ. ඕවා හරිද කියලා බලන්නේ structural engineer.
මාර ලස්සනයි ගෙදර, ඒත් හදන්න කලින් structural enginneer කෙනෙක් එක්ක කතාකරලා, ඉඩමේ පොලොවත් බලලා වැඩේ පටන් ගන්න.