Recent content by ChathuraPamod

  1. C

    Nissan caravan Diesel pump

    e ei?
  2. C

    Nissan caravan Diesel pump

    Nissan caravan 2007 අවුරුද්ද Diesel pump එකක් ඩුබායි වලින් ගෙන්නගන්න හදන්නෙ තාත්තට කියල. කලින් එව්ව එක reconditioned. ඒක කරකැවෙන්නෙ නෑ. දැන් ඒක මාරු කරන්න හදන්නෙ ආයෙත් ඩුබායි යවලා. Pump එක ගන්න කලින් check කරගන්න විදියක් තියෙනවද මචන්ලා? තියෙනවානම් කියප්න්කො. ලොකු උදව්වක්.
  3. C

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Math awurudden passe oka karanna yanna ona bn. kawadda danne na new admissions and fondation?
  4. C

    do you think they will stop importing Wagon R ?

    I'm also thinking of buying one mchng. But most probably they won't stop importing Wagon R/Spacia/ Hustler.
  5. C

    Forex VS Share Market Investment

    මම Binary Options කරන්නේ. Forex ම තමයි. එකම chart එක. කැපවීමෙන් මහන්සි වෙලා තනියෙන් market analyze කරන්න පුලුවන්නම් forex තමයි ගොඩ යන්න පාර. කවදාවත් කඩන් වැටෙන්නේ නැති field එකක්. 2016 ඉඳන් practice වෙලා තමයි මන් දැන් තනියෙන් market analyze කරන්නේ. මට තරම් කල් යන එකක් නෑ උඹට. උවමනාවයි උනන්දුවයි...
  6. C

    Ntorq එකේ second hand මාකට් එක හොදයිද?

    second hand gananam danne na bn. habai supiri bike eka. man pawichchi karanne ntroq. Dio tharam thel karanne nam na. habai riding pleasure eka uparimai. Tone ekath maru. bike ekath usai.
  7. C

    CCNA exam vouchers

    thanks mchng. meka kochchara kal vallid da? mama thama CCNA padam wala mul hariye inne. exam face karaddi thawa tikak kal yai.
  8. C

    Engineering Council Sri Lanka

    BSc Network Engineering undergraduate ඉන්නේ. CCNA කරල තිබ්බ නිසා Engineering ජොබක් සෙට් වෙලා කරන ගමන් ඉන්නේ. ඒත් මගේ degree එක ඉවර වෙනකන් ECSL එකට apply කරන්න බෑ නේද?
  9. C

    Wagon R FX

    elaa machng. reply ekkaka damma. :lol:
  10. C

    Wagon R FX

    me model ekada bn? nathnam Stingreay da? insurance kohomath meke 78 k wath sett wenawane bn. neda? aduwen valuation dammath?
  11. C

    Wagon R FX

    dannawada thanak ehema karaganna puluwan?
  12. C

    Aluth Awrudde Leasing

    මටත් wagon r එකක් ගන්න ඕන බන්. මොකද්ද lease එක?