බණ්ඩාරවෙල පැත්තෙ ඇවිදින්න යන්න #gf
මචන්ලා කෙල්ල එක්ක බණ්ඩාරවෙල පැත්තෙ ඇවිදින්න මොනවද ප්ලේස් තියෙන්නෙ?
දවසෙ ගමන,බණ්ඩාරවෙල ඉදන් ගිහිල්ල ඇවිදල කරල බණ්ඩාරවෙලට ආයෙ එන්න ඔක්කොමට තියෙන්න පැය 7ක් 8ක් වගේ.
ගිහින් නිදහසේ පාඩුවෙ කතා කර කර ඉන්න පුලුවන් අව්ලක් නැති තැනක්,
ඔය කියපුව ඔක්කොම වගේ කවර් වෙන...