බණ්ඩාරවෙල පැත්තෙ ඇවිදින්න යන්න #gf

chathuz

Member
Dec 15, 2011
329
9
0
බණ්ඩාරවෙල පැත්තෙ ඇවිදින්න යන්න #gf

මචන්ලා කෙල්ල එක්ක බණ්ඩාරවෙල පැත්තෙ ඇවිදින්න මොනවද ප්ලේස් තියෙන්නෙ?
දවසෙ ගමන,බණ්ඩාරවෙල ඉදන් ගිහිල්ල ඇවිදල කරල බණ්ඩාරවෙලට ආයෙ එන්න ඔක්කොමට තියෙන්න පැය 7ක් 8ක් වගේ.
ගිහින් නිදහසේ පාඩුවෙ කතා කර කර ඉන්න පුලුවන් අව්ලක් නැති තැනක්,
ඔය කියපුව ඔක්කොම වගේ කවර් වෙන ප්ලේස් ටිකක් කියහල්ල. :);)
හග්ගල ගාර්ඩන් ඇරෙන්න.
 
Last edited:

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    බණ්ඩාරවෙල බලන්න දේවල් නම් ටිකක් අඩුයි. හපුතලේ නම් දියලුම ඇල්ල, බඹරකන්ද ඇල්ල, එඩිසම් බංගලාව, ලිප්ටන් සීට් සහ හෝර්ටන් තැන්න බලන්න පුලුවන්. බණ්ඩාරවෙල දෝව රජමහා විහාරය, බෝගොඩ ලී පාලම, දෙමෝදර දුම්රිය ස්ථානය, රාවණා ඇල්ල සහ තවත් දේවල්, බදුල්ල නම් මුතියංගණය රජමහා විහාරය, දුන්හිද ඇල්ල‍. වැල්ලවාය නම් බුදුරුවාගල, බුත්තල නම් පෞරාණික නටබුන් විශාල ප්‍රමාණයක්
     
    • Like
    Reactions: chathuz

    durai welawai baluwama diyaluma alla tama set wenne machan :)..bandarawela idan yana widiha danwada uba ?
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    පෙම්බස් දොඩමින් ඔහේ ඉන්න නම් බදුලේලේ වව්ල් පාක් පලයන් (බදුල්ල උද්භිත උද්‍යානය = බලන්න දෙයක් නැති ලව් කරන්න විතරක් හොද තැන) හග්ගල යන්නත් පුලුවන්. එහෙනම් උදේ 6.30 ට නුවරට පිටත් වෙන බස් එකේ යන්න ඕනේ. ඒක පැයක් යන්න කලින් හග්ගල. හැබැයි බං හග්ගල පාක් එක එච්චර උදෙන් ඇරලා නෑනේ. තව නුවර බස් යනවා ඇති මම නම් දන්නෙ නෑ. සාමාන්‍ය බස්වල යන්න ගියොත් වෙලා යනවා.
     
    • Like
    Reactions: chathuz

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මචන්ලා කෙල්ල එක්ක බණ්ඩාරවෙල පැත්තෙ ඇවිදින්න මොනවද ප්ලේස් තියෙන්නෙ?
    දවසෙ ගමන,බණ්ඩාරවෙල ඉදන් ගිහිල්ල ඇවිදල කරල බණ්ඩාරවෙලට ආයෙ එන්න ඔක්කොමට තියෙන්න පැය 7ක් 8ක් වගේ.
    ගිහින් නිදහසේ පාඩුවෙ කතා කර කර ඉන්න පුලුවන් අව්ලක් නැති තැනක්,
    ඔය කියපුව ඔක්කොම වගේ කවර් වෙන ප්ලේස් ටිකක් කියහල්ල. :);)
    හග්ගල ගාර්ඩන් ඇරෙන්න.

    Rawana Alla
    Edisome Bangalawa
    Badulla Flower Love Park..
    Film hall Box
    Nathnam room Palayan..:lol::lol:
     
    chathuz

    Member
    Dec 15, 2011
    329
    9
    0
    පෙම්බස් දොඩමින් ඔහේ ඉන්න නම් බදුලේලේ වව්ල් පාක් පලයන් (බදුල්ල උද්භිත උද්‍යානය = බලන්න දෙයක් නැති ලව් කරන්න විතරක් හොද තැන) හග්ගල යන්නත් පුලුවන්. එහෙනම් උදේ 6.30 ට නුවරට පිටත් වෙන බස් එකේ යන්න ඕනේ. ඒක පැයක් යන්න කලින් හග්ගල. හැබැයි බං හග්ගල පාක් එක එච්චර උදෙන් ඇරලා නෑනේ. තව නුවර බස් යනවා ඇති මම නම් දන්නෙ නෑ. සාමාන්‍ය බස්වල යන්න ගියොත් වෙලා යනවා.
    Haggala kipa sarayakma gya bn,nogiya thankata ynna baluwe :) badulla park eka tikak balanna one
    බදුල්ලට කෝච්චියේ ගිහින් දුන්හිද බලන්න පලයන්.
    dura wadi kollo,anika ape time wakata set wena train naha bn :)
    Rawana Alla
    Edisome Bangalawa
    Badulla Flower Love Park..
    Film hall Box
    Nathnam room Palayan..:lol::lol:
    hehe ewata newe bn normal gihin awidala enna ;) badulla flwr lv park kiwe ara kalin kiyala tyne ekama neda machan
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,600
    951
    113
    No Place
    1. route - mn giya bw walin train ekata naginna puluwan badulle 2nd clz ynna senaga na, oni taram katakaranna puluwan, badullen bahala pansal gihin walimada patten awilla ayeth bw town eken bassa, (more talk)

    2- bw idan bs eke badullata giya, pansal giya park giya, itapasse train eke nanu oyata giya n eliye giya awidda walimada patten ayeth bw awa :D (talk=walking)
     
    • Like
    Reactions: chathuz