Recent content by chatudil

  1. chatudil

    තවත් ධමනියක් 🔴🔴🔴

    බැලුවාම, සල්ලි වලට ලෝබකමේ රට පාලනය කරන්න ගිහින් රට විනාශ කරලා තියෙන්නේ ඔන්න මැරෙන්න, මෙන්න මැරෙන්න ඉන්න පත ලෙඩ්ඩු
  2. chatudil

    බර්ගර් කින්ග් අස්සේ පුකේ ඇරීම 🍆💦

    අපේ රටේ නම් නැති මගුලක් නෑ. Burger 1. Burger King 2. Burger Hut 3. Mr. Burger 4. Street Burger 5. Hugry Jacks ekakuth තියනව
  3. chatudil

    ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිල අඩු කරපු ජනාදිපති තුමාට ස්තුති

    රට හරියට සිස්ටම එකකට යනවනම් ඔය ඕනි දෙයක් හරියට කරන්න පුළුවන්. ඒකට ඕනී අදූශිත, රටේ ජනතාවට ආදරේ කරන එක නායකත්වයක් විතරයි. දයාසිරි කිව්වා වගේ 'හොරු දූශිතයෝ එකතු කරන් හදන ආණ්ඩු' වලට නායකත්වය දෙන්න හදන එවුන්ම එතනින්ම එලවලා දාන්න ඕනි.
  4. chatudil

    උබල අපාය දිව්‍යලෝක විශ්වාස කරනවාද?

    හැම දෙයක්ම තමන්ගේ මනස වැඩ කරන විදිය හා සිතුවිලි තමයි. දෙවියෝ, යක්කු ඉන්නේ මිනිස්සු අතර. ලොකු අනතුරක් උනාම තේරෙයි කවද හරි දෙවියෝ කව්ද කියලා. ඔය වදින පුදන එකෙක් එන්නේ නෑ, මිනිස්සුම තමයි දෙවිවරු වෙලා ඉන්නේ ඔයාලව බේර ගන්න.
  5. chatudil

    Hypnosis/ මෝහනය විස්වාස කරනවද උබලා ?

    දේවාල වල කපුවෝ, ප්‍රොපට් ජෙරමි, තොවිල් ඔක්කොම කරන්නේ කට්ටියව මෝහනය කරන එක තමයි දෙවියෝ, යක්කු පෙන්නලා. දේශපාළුවෝ, ත්‍රස්ථවාදියෝ මෝහනය යොදා ගන්නවා මිනිස්සුන්ව ඒ අය කියන වැඩ ටික කරවගන්න. හාමුදුරුවෝ පරලොව පෙන්නලා මිනිස්සුන්ව මෝහනය කරනවා. ටෙලි ඩ්‍රාමා වල ඉදන් අපි මෝහනය වෙනවා. මේ ළගදී එකෙක් කෙල්ලො...
  6. chatudil

    ථේරවාදී බෞද්ධ රටවල් දුප්පත් උනේ ඇයි

    ඒ හාමුදුරුවෝ සිවුරක් ඇදන් එළිපිටම ඇත්ත කතා කරන එක හොදයි. නැත්නම් සිවුරු දාගත් ගොඩක් අයට ඇන්දිල ඉන්නේ බෞද්ධයෝ. ඒ හාමුදුරුවෝ බෞද්ධ ධර්මයට නෙමෙයි බනින්නේ, ධර්මයට මුවා වෙලා මිනිස්සු අන්දන එකටයි.
  7. chatudil

    ථේරවාදී බෞද්ධ රටවල් දුප්පත් උනේ ඇයි

    මේ සුදස්සන හාමුදුරුවෝ කියන එක හරියට හරි. අපේ ගොඩක් උන්, තමන්ගේ සල්ලි පූජකයන්ටයි ආගමික ම්ධ්‍යස්ථාන වලටයි පූජා කරනවා නොදන්න මරණෙන් මතු ආත්මයේ දියුණුව වෙනුවෙන්. දේශපාළුවන්ට කඩේ යනවා ආගම බේර ගන්න කියලා. උන් එකෙක් වත් බුදු දහමේ උගන්වන මේ ආත්මයේ දියුණුව ගැන හිතන්නේ නෑ. අපේ රටේ දේශපාළුවොයි...
  8. chatudil

    බයික් දෙකක් මුහුණට මුහුණ ගෑටී පාසල් සිසුවෙකු මරුට - මේ ඉස්කෝලෙ යන පොන්ස්ල බයික් පදින්නෙ ගන්ජ ගහලද කුඩු ගහලද 😆😆

    ඒකේ scenario එක ඔක්කොම හැදිලා තිබ්බේ ඒ ළමයා මැරෙන්නමයි. බලන්න සුදු කාර් එකක් වංගුවේ පාර්ක් කරලා තිබීම. ඒ වෙලාවෙම බයික් එක ඉස්සරහින් ත්‍රීවීල් එකක් ගමන් කිරීම. ඒ වෙලාවෙම බයික් එක ත්‍රී වීල් එක ඉස්සරහ කිරීමට තැත් කිරීම. ඒ වෙලාවෙම ත්‍රී වීල් එක ඉස්සරහ කිරීමට තව බයික් එකක් හරස් වීම. ඒ වෙලාවෙම...
  9. chatudil

    Claude Pro ගත්ත උන් වර

    $20 ගත්තත්, $100 ගත්තත් (Pro හරි Max හරි ) ගත්තට පස්සේ ඒකට යන ගාන ඒකෙන්ම හම්බ කර ගන්න ඉගෙන ගන්න. Free එක තියාගෙන මොකුත් කරන්න බෑ.
  10. chatudil

    හරිතාගාරයක් හදලා ගොඩ ගිය අය කව්ද?

    thanks for the reply ගැමියා ගැන idea එකක් නෑ එකයි ඇහුවේ
  11. chatudil

    හරිතාගාරයක් හදලා ගොඩ ගිය අය කව්ද?

    වර්ග අඩි 2000ක වගේ හරිතාගාරයක් හදලා අවුරුද්දකින් ROI ගත්ත අය ඉන්නවද? ගැමියාට කියලා කර ගන්න බැලුවේ. පසුව ලියමි: ගැමියා ගෙන් කර ගන්න එක ගැන idea එකක් නෑ ඒකත් කියන්න
  12. chatudil

    යහපත් නාවිකයා සහ තවත් කතා. [ Yoshitha RajaPaksha ]

    රණවිරුවන්ගේ Moral එක වැඩි කරගන්න තිබ්බා මූ front එකට ගිහින් වෙඩි කාලා මැරුණනම්. තමන්ගේ ළමයා ජීවත් වෙද්දී අහිංසක අම්මලා තාත්තලට බොරු පෙන්නලා එයාලගේ කොල්ලන්ව හමුදාවට බදවා ගන්න බොරු moral එකක් හදලා මොකටද?
  13. chatudil

    බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

    දකින දේ, දැනෙන දේ බොරු කියලා කියන්නත් බෑ දකින දේ, දැනෙන දේ ඇත්ත කියලා කියන්නත් බෑ නොදකින දේ, නොදැනෙනෙ දේ බොරු කියලා කියන්නත් බෑ නොදකින දේ, නොදැනෙනෙ දේ ඇත්ත කියලා කියන්නත් බෑ ඕන කෙනෙක්ට ඕනි දෙයක් කියන්න පුළුවන්. අද බුද්ධාගම කියලා අපි අදහන්නේ වෙන ආගම එක්ක mix වෙච්ච, සංස්කෘතියෙන් වෙනස් කල ආගමක්...