ඕක ඉතින් මාරාන්තික උපවාස කර කර, සත්‍යග්‍රහ කර කර ඉන්නේ නැතුව, වැරද්දක් කරලා නැත්නම් නිරිභීතව නඩුවලට මුහුණ දීලා සාක්ෂි ඉදිරිපත් කරලා ගොඩ දා ගන්න පුළුවන්නේ. මොකද මේ නඩු හොරෙන් අහන යන ඒව යෑ. වරදක් තිබුනත්, නැතත් ඔය වගේ චාටර් වර්ජන කරලා, බුද්ධි අංශයේ හිටියා, රණවිරුවෙක් වෙලා හිටියා, හමුදාවේ හිටියා...