ජනතා නියෝජිතයකුගෙ කාර්‍යභාරය මොකක්ද?, එය, ජනතා අභිලාෂයන් නියෝජනය වන ආකාරයටත්, ඒවා සම්පූර්ණ වන ආකාරයටත් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන එකයි. ඔහුගේ අදහසට අනුව රටේ සියලු දෙනාට ප්‍රතිපත්ති හදන්න දායක වෙන්න බැහැ.ඒක ප්‍රායෝගික නැහැනෙ.ඒ නිසා තමයි ලක්ෂ 215ක ජනතාව අතරින් නියෝජිතයන් 225ක් තෝරාගන්නෙ.ඒ...