ලංකාවේ දේශපාලනය කොයිබටද ?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ දේශපාලනය කොයිබටද ?

    2015 ඉඳන් අද දක්වා ලංකාවේ දේශපාලන තත්වය දිහා බැලුවාම යහ පාලුවෝයි, පොහොට්ටුවෝයි, නිදහස් පක්ෂේ එවුනුයි, ජේවීපී එකයි, දෙමල සන්දානෙයි ඔක්කොමලා එකම අරමුණක් පස්සේ දුවන ඩීල් කාර හොර හැත්තක් කියලයි මගේ අදහස.

    2015 වෙද්දී රාජපක්ෂලාගේ වංචා දුෂණ වලට එරෙහිව සටන් කරලා මයිත්රීපාල පත්කරගන්න උදව් කරාට අද වෙද්දී ඒ සියල්ල පුස්සක් බවට පත්වෙලා. අවුරුදු පහක යහපාලනය අවසානයේ ඔප්පු කරා මහින්දගේ ආණ්ඩුව වගේම යහපාලනයට කර තියපු උන්දලා සෙට් එකත් පට්ට හොරු කියන එක.

    විකල්පය කියාගෙන පට්ට සුදනෝ වගේ හිටපු ජවිපේත් අද වෙද්දී තමුන්ගේ වාසියට ඩීල් දමන්නන් බවට ඔප්පු වී හමාරයි. සුනිල් හඳුන්නෙත්ති කොර්ප් කමිටුව හරහා යම් යම් වැදගත් දේ සිදුකලත් එතනත් යම් යම් දේ මගහැරීම උදෙසා වංගු සහගත ස්භාවයක් පෙනේ නොපෙනේ. රනිල්ගේ අත්තනෝමතික පාලනය වෙනුවෙන් ජවිපේ තමුන්ගේ උපරිම බර දාල ගැහුවේ නෑ කියන එක ළදරුවෙකුට උනත් තේරුම්ගන්න පුළුවනි පහුගිය වසර පහ දිහා හැරිලා බැලුවාම.

    අවසානයේ මුළු දේශපාලන සංහතියම තමුන්ට හෝ තමුගේ පක්ෂයට හෝ තමුන්ගේ නෑ සනුහරයේ පැවැත්ම වෙනුවෙන්ම පමණයි කියන එක ලෝකෙටම මේ වෙද්දී එළිවෙලා ඉවරයි..

    ඝෝඨාභය ජනාධිපතිතුමා පත්වෙලා තවම මස කීපයක් නිසා ඒ ගැන අනාවැකි කියන්න තාම කල් වැඩියි. ඒත් මේ ගතවෙච්ච මාස කීපයට පැහැදිලිවම පෙනෙන්න තියෙන එකම දේ නම් ලක්ස හැට නමයක චන්දදායකයින්ගේ අමුඩය අගමැති තුමා පහලට අදිද්දී ජනාධිපතිතුමා අසීරුවෙන් උඩට අදින ස්භාවයක්.

    සියල්ල දිහා බැලුවාම ලංකාට මේ කාලකන්නි දේශපාලනයෙන් ගැලවීමක් තියේවිද ?
    රටේ සම්පත් හොරා කාපු එවුන්ට දඬුවම් ලැබේවිද?
    රටේ මිනිස්සුන්ට දියුණුවක් වෙන්න ලැබේවිද ?

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටා සරලකම පෙන්නුවා කියලා රටකට ඇතිවෙන වාසියක් නැත.මහින්ද වගේ කෙනෙක් රටට වැඩදායක වන්නේ නැත.ඔහුගෙන් රටට අබමල් රෙනුවක තරම් යහපතක් වන්නේද නැද? දැන් ඉන්න දේශපාලුවන්ට මේ රට හදන්න බෑ.එච්චරයි.:lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාගේ වියතුන්ට පොහොට්‍ටුවෙන් නොමිනේෂන් නැති නිසා උන් ටික ස්වාධීනව ඉල්ලන ලෙස මම යෝජනා කරනවාඑතකොට වියතුන් ඕන ඵොට්‍ටුවන්ට වියතුන්ගේ පක්ෂෙට දෙන්න පුලුවන්. හොරු ඕන පොහොට්‍ටුවන්ට පොහොට්‍ටුවටම දෙන්න පුලුවන්.
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපල්ලා...:lol:කලින් රටේ ඒවා හොරා කාපු උන්ම ආපහු ඇවිත් රට හදයි කියල හිතන උන් ඉන්න රටක් මේක...:lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපල්ලා...:lol:කලින් රටේ ඒවා හොරා කාපු උන්ම ආපහු ඇවිත් රට හදයි කියල හිතන උන් ඉන්න රටක් මේක...:lol:

    කෝටි 40ක් වියදම් කරලා මැදමුලනට පිවිසුම් මාර්ගයක් හදනවා.මැදමුලනට යන්නේ හේන් කොටන්නද?
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,865
    1,553
    113
    මෙ රට ගොඩ එමක් පෙන තෙක් මානෙකවත් නැහැ:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෝටි 40ක් වියදම් කරලා මැදමුලනට පිවිසුම් මාර්ගයක් හදනවා.මැදමුලනට යන්නේ හේන් කොටන්නද?

    දැනට රටට තියන ප්‍රශ්න වලින් අවම හානියක් තියෙන ප්‍රශ්නය තමයි ඕක. ඔයිට කලින් විසඳන්න ප්‍රශ්න කෝටියක් විතර තියෙනව. මේ ප්‍රශ්නවලට විසඳුමක් එන්න නම් රොබින් හුඩ් කෙනෙක් වගේ කෙනෙක් බිහිවිය යුතුමයි. එහෙම නැතුව මේ සිස්ටම් එක ඇතුලෙම ඩීල් දාන ලාවට ගානක් සාක්කුවට දාගන්න දේශප්‍රේමීන් කියාගන්න එවුන්ට මේක ගොඩ දාන්න බෑ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙ රට ගොඩ එමක් පෙන තෙක් මානෙකවත් නැහැ:(

    :yes::yes::yes: ඒත් පක්ෂ දේශපාලනයෙක් අන්ද වෙලා ඉන්න මිනිස්සුන්ට එව්වා තේරෙන්නේ නෑ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    ඡන්දෙට කලින් ඉදන්ම කිව්වා මේ යන විදිහට ගියොත් පක්ෂ පාට මොකක් උනත් රටට හෙන ගහනවා මිසක් හොඳ අතට යන්නේ නෑ කියලා.. කොහෙද ඉතින් මේකේ ඉන්න සල්ලි වලට campaign කරන උණුයි, වහල්ලූයි, so called reputed members ලුයි එකතුවෙලා කැති පොලු මන්න කරේ තියං ආවේ මේවා කියද්දී..

    ඔහොම යන් ඔහොම යන්.. බලමු සිංහළු කවදා හැදෙයිද කියලා. එතකොට අඩුම තරමේ හුස්ම ගන්නවත් රටක් ඉතුරු වෙලා තියෙයිද කියලා සැකයි.. :(
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගෝටා සරලකම පෙන්නුවා කියලා රටකට ඇතිවෙන වාසියක් නැත.මහින්ද වගේ කෙනෙක් රටට වැඩදායක වන්නේ නැත.ඔහුගෙන් රටට අබමල් රෙනුවක තරම් යහපතක් වන්නේද නැද? දැන් ඉන්න දේශපාලුවන්ට මේ රට හදන්න බෑ.එච්චරයි.:lol::lol:

    BUMP
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    2015 ඉඳන් අද දක්වා ලංකාවේ දේශපාලන තත්වය දිහා බැලුවාම යහ පාලුවෝයි, පොහොට්ටුවෝයි, නිදහස් පක්ෂේ එවුනුයි, ජේවීපී එකයි, දෙමල සන්දානෙයි ඔක්කොමලා එකම අරමුණක් පස්සේ දුවන ඩීල් කාර හොර හැත්තක් කියලයි මගේ අදහස.

    2015 වෙද්දී රාජපක්ෂලාගේ වංචා දුෂණ වලට එරෙහිව සටන් කරලා මයිත්රීපාල පත්කරගන්න උදව් කරාට අද වෙද්දී ඒ සියල්ල පුස්සක් බවට පත්වෙලා. අවුරුදු පහක යහපාලනය අවසානයේ ඔප්පු කරා මහින්දගේ ආණ්ඩුව වගේම යහපාලනයට කර තියපු උන්දලා සෙට් එකත් පට්ට හොරු කියන එක.

    විකල්පය කියාගෙන පට්ට සුදනෝ වගේ හිටපු ජවිපේත් අද වෙද්දී තමුන්ගේ වාසියට ඩීල් දමන්නන් බවට ඔප්පු වී හමාරයි. සුනිල් හඳුන්නෙත්ති කොර්ප් කමිටුව හරහා යම් යම් වැදගත් දේ සිදුකලත් එතනත් යම් යම් දේ මගහැරීම උදෙසා වංගු සහගත ස්භාවයක් පෙනේ නොපෙනේ. රනිල්ගේ අත්තනෝමතික පාලනය වෙනුවෙන් ජවිපේ තමුන්ගේ උපරිම බර දාල ගැහුවේ නෑ කියන එක ළදරුවෙකුට උනත් තේරුම්ගන්න පුළුවනි පහුගිය වසර පහ දිහා හැරිලා බැලුවාම.

    අවසානයේ මුළු දේශපාලන සංහතියම තමුන්ට හෝ තමුගේ පක්ෂයට හෝ තමුන්ගේ නෑ සනුහරයේ පැවැත්ම වෙනුවෙන්ම පමණයි කියන එක ලෝකෙටම මේ වෙද්දී එළිවෙලා ඉවරයි..

    ඝෝඨාභය ජනාධිපතිතුමා පත්වෙලා තවම මස කීපයක් නිසා ඒ ගැන අනාවැකි කියන්න තාම කල් වැඩියි. ඒත් මේ ගතවෙච්ච මාස කීපයට පැහැදිලිවම පෙනෙන්න තියෙන එකම දේ නම් ලක්ස හැට නමයක චන්දදායකයින්ගේ අමුඩය අගමැති තුමා පහලට අදිද්දී ජනාධිපතිතුමා අසීරුවෙන් උඩට අදින ස්භාවයක්.

    සියල්ල දිහා බැලුවාම ලංකාට මේ කාලකන්නි දේශපාලනයෙන් ගැලවීමක් තියේවිද ?
    රටේ සම්පත් හොරා කාපු එවුන්ට දඬුවම් ලැබේවිද?
    රටේ මිනිස්සුන්ට දියුණුවක් වෙන්න ලැබේවිද ?

    ජනතා නියෝජිතයකුගෙ කාර්‍යභාරය මොකක්ද?, එය, ජනතා අභිලාෂයන් නියෝජනය වන ආකාරයටත්, ඒවා සම්පූර්ණ වන ආකාරයටත් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන එකයි. ඔහුගේ අදහසට අනුව රටේ සියලු දෙනාට ප්‍රතිපත්ති හදන්න දායක වෙන්න බැහැ.ඒක ප්‍රායෝගික නැහැනෙ.ඒ නිසා තමයි ලක්ෂ 215ක ජනතාව අතරින් නියෝජිතයන් 225ක් තෝරාගන්නෙ.ඒ 225දෙනාට පුලුවන් ජනතා හැඟීම් නියෝජනය කරමින් ප්‍රතිපත්ති හදලා ජනතා අභිලාෂයන් සම්පූර්ණ කරන්න...

    wenne මේකයි,

    "ලක්ෂ 215කට කාර් අරන්දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා කාර් අරන් දෙනවා."

    "ලක්ෂ 215ටම නිවාස දෙන්න බැරි නිසා අපි 225ක් තෝරලා සුඛෝපභෝගී නිවාස ලබාදෙනව."

    ලක්ෂ 215කටම විදේශ සංචාර දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා විදේශ සංචාර දෙනවා."

    "ලක්ෂ 215ම ධනවතුන් කරන්න බැරිනිසා අපි 225ක් තෝරලා ඔවුන් ධනවතුන් කරනවා."
     
    • Like
    Reactions: Djice

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    :D:D:D
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land

    Ma man. :D