ටිකක් විතර දිගයි ....කමක් නැනේ ......:P
ගිය සතියේ සෙනසුරාදා ඔෆිස් ඇරිලා ගෙදර යන්න මමයි මගේ යාළුවයි බස් එකට නගින්න ගියා ....සතියක් තිස්සේ ඉදලා ඉදලා ඉතින් හරි ආසාවෙන් තමයි යන්න පිටත් වුණේ ....වැඩත් එච්චර තිබුනේ නැති හින්දා බස් වර්ජනය නිසාත් ටිකක් කලින් ආවා ....ටිකක් දුර යන්න ඕනි රෑට බස් අල්ලන්න...