අපිටත් යන්න පුළුවන්ද .........
අපි දුර ගමන් එහෙම යනකොට දැකලා තියනවා නේද ceylinco vip spots කියල තියන තැන්
....ceylinco insurance හරි ceylinco කිසිම දෙයකට සම්බන්ධ නැති අයට පුළුවන්ද ඒ තැන් වලට ගිහින් රෙස්ට් කරන්න...wash room එහෙම පාවිච්චි කරන්න
....එහෙම නැත්තම් ඒ තැන් වලට යන්න විශේෂ අවසරයක් ඕනිද ??