ඔව් ඇත්ත. වැඩෙ තියෙන්නෙ එහෙම වැඩ්ඩො නෙමෙයි. දෙයක් කරගන්න පුලුවන් fresh graduates ල . Planning, Standards maintaining, Architecture ලෙවෙල් එකෙන් වැඩෙ හරියට එන්නෙ නැති උනම experience factor එක එතනට බලපානව. ඒකත් කුනු කොල්ලෙට වැඩ කරගන්න උපක්‍රමයක් වගෙ. අන්තිමට Blame එක එන්නෙ අර පොඩි උන්ට.
එහෙම...