You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
තාත්තා මුස්ලින්
අම්මා කතෝලික
ගෑනි බෞද්ධ
පුතා හින්දු ? 🤔
-
රනිල් හාමු ජනාදිපති වෙලා හිටියනං දැන්ම washington dc වලට ඉංග්රීසියෙන් කතා කරල කියනවා ඩොලර් එක පහතට දාන්න කියල
-
නගිනවනම් ඉත්0 අතේ පාරක් ගහප0, විනාඩියෙන් බහිනවා
-
මුන් ඉල්ලගෙන කන්න හදන්නේ. ඔය level එකේ Army පොරක්, පොලිසියේ එවුන්ට අරින්න ගත්තහම තමයි බලන්න පුළුවන්. රජයේ සපත්තු පොලිසියේ set එකක්...
-
අසාද් මවුලානා කියන එකාගේ කීමට තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. එත් හරි හමන් සාක්ෂියක් නැහැ, උන් කියන සාක්ෂි ඔක්කොම යොමු වෙන්නේ ඔය අසාද්...