You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
C
gewal kittuwa wyasa 50 wage kenk malaa. kada kemama thama kewe. kotthu, rice ma thama kewe..
-
C
අඳුරන අන්කල් කෙනෙක් ඉන්නවා. 92යි වයස., ජීවිතේට බත් කාලා නෑ. පාන් විතරයි කන්න පුළුවන්. තුන් වේලම පාන් කාලා තියෙන්නේ.
-
C
ආතල් ගන්නෙපා බන් සීරියස් ප්‍රශ්නයක් අහන්නෙ. එහෙම කන උන් ඉන්න පුළුවන්. දන්න එකෙක් හරි ගැන කියපම්
-
C
අර සිංදුවක තියෙනවා ඒක ගැන අහන්නෙ. මුන් මේ පරණ සිංදුවක් දැන් viral කරගෙන හැමතැනම ඕක
-
C
සාමාන්‍යයෙන් හැමදාම තුන් වේලම කොත්තු කන ඇබ්බැහි වෙච්ච උන් නැද්ද?
ඉන්නවනම් එයාලට ලෙඩක් දුකක් නැද්ද කොත්තු නිතරම කෑම නිසා. කොච්චර කල්...