මම මහා දැනුමක් තියෙන එකෙක් නෙවෙයි, හැබයි මම A එකක් ගත්ත PROJECT එකට. කරන්න තියෙන්නේ මෙච්චරයි, හරියට SCOPE එකට කරපන් PRESENTATION එක හරියටම EXPLAIN කරපන් CODE MODIFICATION එක න ගන්නෙ නතුව පඩුවෙ කල නම් හරි. යකෝ මම සින්හලෙනුත් කිව්වා. උන් බලන්නේ උබලා මහා පොරක්ද කියල නෙවෙයි. උබම කලාද? උබට පුලුවන්ද...