ඔව් මචන් යන්න කියන්න,අපිත් එහේ යන්න ඔන,අපේ බොසා ලඟදි ඉඩමක් ඔහෙන් බලනවා කිව්වා ගන්න,ඔවා ඉස්සර සිංහල මිනිස්සු හිටපු පැති,දැන් අපේ උන් උන්ටම ඇරලා මෙහේ කුල් එකේ ඉන්න බලනවා,එහෙම හරියන්නෙ නැ පුතේ,අන්තිමට සිතල නුවර එළියත් උන්ගේ,කොළඔත් උන්ගේ,උතුරත් උන්ගේ අපිට මුහුද තමා.අර ගැමුණු කුමාරයා කිව්ව දේ තමා අපට...