එළකිරියේ කොයිතරම්නම් නීති රීති වලට පිටින් දේවල් සිද්ද වෙනවද? කොයිතරම්නම් අසබ්ය දේවල් මේකේ එලි දක්වනවද? කොයි තරම් විදේශීය වෙබ් අඩවි වලට කඩේ යනවද අපේ එළකිරියේ සහෝදරවරු. එත් අපේ එකෙක් මොනවහරි දෙයක් කරලා සාධාරණව කියක් හරි හොයන්න හැදුවොත් එකට රටේ නැති නීතිමය ගැටළු ඇදල වැටෙනකම් පාගල දානවා. අයි...