මුල පද පේලිය " මේ සොදුරු දිවියේ අදුරු මොහොතක මතකයන් හා අවදියෙන් , මේ අදුරු රැය වනතුරු පහන් දුක පහව යන්නට ගී ගයන් "වගේ එකක්.
සිරසෙ රස රිසි ගී චාර්ට් එකේ තිබ්බ කාලයක් . විශුවල් එක කෝල් එකක බයික් එකේ යන කොල්ලෙක් හෙවි වෙහිකල් එකකට හැප්පෙන සීන් එකක තිබ්බෙ .
කාට හරි මතකයක් තියෙනවනම් සොයා දෙන්නකෝ .......