උබලට කට්ටිය වැඩි වෙලා ප්‍රශ්න... අපිට කවුරුත් නැතුව ප්‍රශ්න....
මම, වයිෆ්, දරුවා විතරයි ඉන්නේ එපා වෙනවා ඉන්න ගියාම....
මම වැඩට ගියාම වයිෆ්, දරුවා විතරයි... වයිෆ් හැමදාම අඩනවා තනියම ඉන්න එපා වෙනවා කියලා...
හැමෝටම එක එක විදියට ප්‍රශ්න.... මේක මහා පුදුම ලෝකයක්...